GoMoviesX
Cinematic Focal Point
DramaCompleted

Breaking Bad

9.5
2008 - 2013
5 Seasons

Storyline

💥 Breaking Bad 2008 - නරකෙන්ම කරමු – ආරම්භය


ලෝකයේ අංක 1 Tv Series එක බලමුද? එහෙනම් ඉතින් ඔයාලා ඇවිත් තියෙන්නේ හරිම තැනටයි. මේ වෙන තෙක්ම ලෝකයේ අංක 01 ටිවි සිරියස් එක වුන Breaking Bad කතා මාලාවේ සිංහල උපසිරස අද ඉදන් මම ඔයාලට ගේනවා. Imdb දර්ශකයේ 9.5 ඉතා විශාල ප්‍රසිද්ධියක් දිනාගෙන තියෙන මේ කතාව 2009 ඉදන් 2013 දක්වා American Movie Classics (AMC) නාලිකාවේ විකාශනය වුනා. මේ කතාව බලපු අය නම් ගොඩක් ඇති. ඔයා බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන් බලන්න. මොකද කොච්චර ටිවි සිරියස් බැලුවත් වැඩක් නෑ Breaking Bad බැලුවේ නැත්නම්. 😀 ඔයාලට අද ඉදන් දවසට එක කොටස ගානේ මේ කතාව ලැබෙන නිසා ලේසියෙන් බලන්න පුලුවන් වේවි. එහෙනම් මුල ඉදන්ම පටන් ගමු මේ කතාව… . .

වොල්ටර් වයිට්, ඇමරිකාවේ ජිවත් වෙන ඉස්කෝලයක උගන්වන සාමාන්‍ය රසායන විද්‍යා ගුරුවරයෙක්. එයාගේ බිරිද වුන ස්කයිලර් සහ පුතා වුන වොල්ටර් ජූනියර් එක්ක සාමාන්‍ය විදියට ජිවත් වෙන වොල්ටර් හදිසියේම අසනීප වෙනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නේ මෙයාගේ පෙනහළුවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ මදිවට මෙයා ඉක්මන්ම මැරිලා යනවා කියලා තමයි මෙයාගේ දොස්තරලා කියන්නේ. එතකොට මෙයාගේ බිරිදයි පුතයි ජිවත් වෙන්නේ කොහොමද? වොල්ටර්ගේ හිතට එන පළවෙනි ප්‍රශ්නය තමයි ඒ. මේ අතරේ වොල්ටර් එයාගේ මස්සිනා වුන එහෙමත් නැත්නම් පොලිසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරියෙක් වුන හැන්ක් එක්ක මෙත් කියන කුඩු ජාතිය හදන හොර තිප්පලක් වටලන්න යනවා. මේ ගමනින් වොල්ටර්ගේ ජීවිතය ගොඩක් දුරට වෙනස් වෙනවා. 

👨‍🏫🧪 Walter White, a brilliant high school chemistry teacher in Albuquerque, is diagnosed with terminal lung cancer 😷. Faced with mounting medical bills 💵 and a fear of leaving his family destitute 👨‍👩‍👧‍👦, he turns to cooking crystal meth 💊 with his troubled former student 👨‍🎓 Jesse Pinkman.

Together, they enter the dangerous world of drug trafficking 💼🔫, where power, deception, and violence quickly spiral out of control 💣🔥. As Walter transforms into the ruthless drug kingpin Heisenberg 😈🎩, he sacrifices his morals ⚖️, family 👶💔, and friendships 🤝 for pride and control 🧠💰.

🔫 Hank Schrader, his brother-in-law and DEA agent 👮‍♂️, unknowingly chases the very man hiding within his own family 👀. Meanwhile, Skyler, Walter’s wife 👩, slowly uncovers the truth and faces impossible choices 💍😢.

As alliances shift 🤝🔪 and empires grow 📈🧪, the story explores identity 🧍‍♂️🔄, consequences ⚰️, and the human capacity for transformation 🌒➡️🌑.

In a tragic and unforgettable finale 💀🩸, everything comes full circle 🔁—leaving behind a legacy of brilliance, destruction, and broken lives 🕳️🎭.


උපුටා ගැනීම :- www.baiscope.lk 

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

Spartacus

Spartacus

2010

See

See

2019