GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 1 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Cat's in the Bag 🐱👜 - බෑග් එක ඇතුලේ මිනිස්සු

S1 E2
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse deal with the aftermath of their first cook, leading to a tense and unexpected dilemma.

වොල්ටර් වයිට් සාමාන්‍ය ඉස්කෝලයක සාමාන්‍ය රසායන විද්‍යා ගුරුවරයා. හැබැයි මෙයා අත ගහන්නේ නම් එසේ මෙසේ වැඩකට නෙවෙයි. රටේ තහනම් කරපු ගොඩක් ප්‍රබල වගේම ගොඩක් ඉල්ලුම තියෙන මෙත් කියන මත්ද්‍රව්‍ය හදලා විකුණන්නයි. තනියම නෙවෙයි ජෙසී පින්ක් මෑන් කියන එයාගෙන් ඉස්සර ඉගෙන ගත්ත කොල්ලෙක් එක්කයි. මේ දෙන්නා කොහොම හරි සල්ලි එකතු කරලා වාහනයක් හොයාගන්නවා. ඒ වාහනයේ ගිහින් මෙතුවක් කාලයකට හදපු සුපිරිම මෙත් ‍කොටස හදනවා. ඒත් මේවා විකුණන්නේ කොහොමද? ඒකට ජෙසී Krazy 8 කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ලගට ගියත් මෙයාලට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා ලොකු ඇබැද්දියක් වෙලා නූලෙන් බේරෙනවා. අන්තිමේට කොහොමෙන් කොහොම හරි Krazy 8 සහ එයාගේ ගෝලයා මැරිලා තමයි මේ වැඩේ නවතින්නේ. ඉතින් වොල්ටරුයි ජෙසියි මීට පස්සේ මොනවා නම් කරයිද? එතකොට අර දෙන්නාගේ මිනී වලට මොනවා වෙයිද? එතකොට එයාලගේ වාහනය?

More from Season 1

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons