GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 1 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

And the Bag's in the River 🌊👜 - Krazy 8ට මොනවා වෙයිද?

S1 E3
Select Server
9.5
2008

Episode Storyline

Walter is forced to make a life-altering decision as he and Jesse deal with the fallout of their actions.

ජෙසියි වොල්ටරුයි අර වාහනයේ මරපු දෙන්නා අරගෙන ජෙසීලගේ ගෙදරට ආවනේ. එතකොට තමයි මේ දෙන්නා දැනගන්නේ මරපු දෙන්නගෙන් එක්කෙනෙක් පණපිටින් ඉන්නවා කියලා. කොහොම හරි කාසියේ වාසිය බලලා ජෙසීට සිද්ධ වෙනවා මිනිය විනාශ කරන්න වගේම වොල්ටර්ට සිද්ධ වෙනවා පණ පිටින් ඉන්න Krazy 8ව මරලා දාන්න. වොල්ටර්ට Krazy 8 මරන එක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. හැබැයි ජෙසී නම් එයාගේ වැඩේ කරන්න ලැස්ති වෙනවා. ඒත්… . . සුපුරුදු පරිදි ජෙසි පණ්ඩිත වැඩක් කරන්න ගිහින් වැඩේ එක දෙක කරගන්නවා. ඉතින් ඊට පසසේ මොනවා වෙයිද? වොල්ටර්ට Krazy 8ව මරන්න පුලුවන් වෙයිද? නැත්නම් වොල්ටර්ගේ හිත උණු වෙලා එයාව නිදහස් කරලා යවයිද? කියලා දැනගන්න

More from Season 1

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons