News & Updates
Stay informed about the latest releases and site news

Michael Jackson’s “Second Family” Claim He Sexually Abused Four Kids in New Lawsuit
Michael Jackson’s “Second Family” Claim He Sexually Abused Four Kids in New Lawsuit A lawyer for the estate, Marty Singer, released a statement calling the family’s efforts a “desperate money grab,” and added, “The family staunchly defended Michael Jackson for more than 25 years, attesting to his innocence of inappropriate conduct. This new court filing is a transparent forum-shopping tactic in their scheme to obtain hundreds of millions of dollars from Michael’s estate and companies.” The family said they were partly motivated by watching HBO’s now-shelved 2019 documentary Leaving Neverland, where Jackson was accused of sexual abuse, noting it helped “deprogram” them and helped them process what happened.

A KNIGHT OF THE SEVEN KINGDOMS
HBO’s ‘A KNIGHT OF THE SEVEN KINGDOMS’ premieres in ONE MONTH! ⚔️🛡️ Return to Westeros January 18 on HBO Max.
HOUSE OF THE DRAGON
"HOUSE OF THE DRAGON" තුන්වන කතාසමයේ James Norton පණ පොවන Ormund Hightower ගේ First Look එකක්
ZOOTOPIA 2
ඔන්න ගායිස් ZOOTOPIA 2 වන චිත්‍රපටය මේ වෙනකොට ලොවපුරා සමස්ථ බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩොලර් බිලියනයේ සීමාව පසු කරලා තියෙනවා. චිත්‍රපටය නිකුත් වෙලා සති 3ක් වත් ගියේ නෑ තාම.වාර්තා අතරට එක්වෙන්නේ මේ සීමාවට ළගා වූ වේගවත්ම PG-Rated චිත්‍රපටය ලෙසටයි.

| Netflix Promises Subscribers In Carefully Worded Late Night Letter On Warner Bros. Deal..
| Netflix Promises Subscribers In Carefully Worded Late Night Letter On Warner Bros. Deal..Warner Bros. ආයතනය ඩොලර් බිලියන 83 කට මිලදී ගැනීමෙන් පසු, Netflix ආයතනය සිය ග්‍රාහකයින් වෙත විශේෂ ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ තම සේවාවන්හි "අද දින කිසිදු වෙනසක් සිදු නොවන" බවයි.මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ පැවති කුතුහලය සහ සැකයන් දුරු කිරීම සඳහා නෙට්ෆ්ලික්ස් කණ්ඩායම මෙම ලිපිය මගින් පහත කරුණු පැහැදිලි කර ඇත.• මෙම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම නිම වන තුරු, එනම් ඉදිරි මාස 12-18 ක කාලය තුළ, Netflix සහ HBO Max යන සේවාවන් දෙකම ස්වාධීනව, වෙන වෙනම ක්‍රියාත්මක වනු ඇත.• පාරිභෝගිකයන්ගේ වර්තමාන ගාස්තු හෝ පැකේජයන්හි ක්ෂණික වෙනසක් සිදු නොවන බව ඔවුන් තහවුරු කරයි.• ඔබට දැනටමත් HBO Max ගිණුමක් තිබේ නම්, එය අවලංගු කිරීමට අවශ්‍ය නොවන බවත්, සේවාවන් ඒකාබද්ධ වන තෙක් සාමාන්‍ය පරිදි භාවිතා කළ හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.කෙසේ වෙතත්, මෙම දැවැන්ත එකතු වීමත් සමඟ අනාගතයේදී Harry Potter, Game of Thrones සහ DC Universe වැනි ජනප්‍රිය නිර්මාණ, Stranger Things සහ Squid Game වැනි Netflix නිර්මාණ සමඟ එකම Streaming Platform එකක දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවනු ඇති බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.The Cinematic Universe උපුටා ගැනීමකි.

Netflix සමාගම විසින් Warner Bros. ආයතනය ඩොලර් බිලියන 83කට මිලදී ගන්න ගහපු Deal එක.
මේ දවස් වල Hollywood වල ලොකුවටම Viral යන News එක වෙන්නෙ, Netflix සමාගම විසින් Warner Bros. ආයතනය ඩොලර් බිලියන 83කට මිලදී ගන්න ගහපු Deal එක...බැලූ බැල්මට මේක සාමාන්‍ය Business Deal එකක් වගේ පෙනුනට, මේක පිටිපස්සෙ ඊට වඩා කපටි ප්ලෑන් එකක් තියෙනවා. හැබැයි ලංකාවෙ Community එකට නම් හිතිලා තියෙන ලොකුම ප්‍රශ්නෙ LGBT, Woke රජ වෙන එක. මේ කියන්න යන්නෙ ඒවට වඩා ඇත්තටම වෙන්න යන දේ මොකක්ද කියලා...ගොඩක් නීතිඥයො කියන විදියට මේ Deal එක නීතියෙන් ඉඩක් ලැබෙන එකක් නෙවෙයි. මොකද Netflix සහ HBO කියන්නනෙ Main Stream Competitors ලා දෙන්නෙක්. මේ දෙක එකතු වුණාම හැදෙන්නෙ ලොකු Monopoly එකක්. ඇමෙරිකාවෙ නීතියට අනුව මේ වගේ Deal එකක් නවත්තන්න රජය අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා...ඇමරිකාවෙ 1890 ඉඳන් තියෙන ප්‍රධාන නීතියක් තමයි Sherman Antitrust Act එක. මේකෙන් කරන්නෙ ව්‍යාපාර ලෝකයේ තරඟය රැකගන්න එක. හිතන්න ලංකාවෙ හාල් විකුණන කඩ ඔක්කොම එක මනුස්සයෙක් සල්ලි දීලා ගත්තා කියලා. එතකොට මිනිහා කියන ගාණට තමයි අපිට හාල් ගන්න වෙන්නෙ. තරඟයක් ඇත්තෙම නෑ...ඇමරිකානු රජය කියන්නෙ Netflix සහ HBO එකතු වුණාම, Video Streaming Industry එකේ තරඟය නැති වෙලා, එයාලට ඕන විදියට මාසික ගාස්තු වැඩි කරන්න පුළුවන් වෙනවා කියලයි. ඒ නිසා මේ නීතිය පාවිච්චි කරලා මේ Deal එක නවත්වන්න රජයට පුළුවන්...එහෙනම් Netflix ලා මේක දන්නෙ නැද්ද? නොදැන ඉන්න තොත්ත බබාලද... ඒක හොඳටම දන්නවා! ඒ හින්දම මේ Deal එක ඇත්තටම සාර්ථක කරගන්න බලාගෙන කරන වැඩක් නෙවෙයි...මේ Deal එකේ ඇත්තම අරමුණ Warner Bros. සමාගම අවුරුදු 2කට විතර හිර කරලා තියන එක වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් මේ වගේ ලොකු Deal එකක් ගැන රජය පරීක්ෂණ පවත්වන්න අවුරුදු 2ක් විතර ගන්නවා. ඒ කාලය ඇතුළත Warner Bros. සමාගමට අලුත් තීරණ ගන්න, අලුත් දේවල් පටන් ගන්න බැරි වෙනවා. ඔවුන් නීතිමය වශයෙන් විකිණෙමින් පවතින තත්වයක ඉන්න නිසා එයාලට මේ කාලය ඇතුළත හැම පැත්තෙන්ම හිර වෙලා වගේ තමා ඉන්න වෙන්නෙ... හිතන්න ඔයා දක්ෂ ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කියලා. ඔයාට සුපිරි කතාවක් තියෙනවා විකුණගන්න. ඔයා යන්නේ කා ළඟටද?අංක එක Warner Bros. ළඟටද? මෙයාලා ඉන්නෙ අවිනිශ්චිත තත්ත්වයක. තව අවුරුදු දෙකකින් ලොක්කා කවුරු වෙයිද කියලවත් දන්නෙත් නෑ. සමහර විට බංකොලොත් වෙන්නත් පුළුවන්...අංක දෙක Netflix ළඟටද? මෙයාලා ස්ථාවරයි, සල්ලි තියෙනවා, ප්‍රශ්න නෑ...ඉතින් හොඳ නිර්මාණකරුවන් නිකම්ම Netflix පැත්තට ඇදෙනවා. Warner Bros. ලට මුකුත් කරන්න බැරි වෙනවා. එක්කෝ Deal එක පාස් වෙලා Netflix ලට HBO ලැබෙනවා. එහෙම නැත්නම් Deal එක Fail වෙනවා. හැබැයි ඒ වෙනකොට Netflix ලා තමන්ගෙ ලොකුම තරඟකාරයෙක්ව අවුරුදු 2කට අඩපණ කරලා ඉවරයි. කොහොම වුනත් වාසිය Netflix ලටමයි...කොහොමහරි රජය මැදිහත් වෙලා මේ Deal එක නැවැත්තුවොත්, Netflix ලට සිද්ධ වෙනවා Warner Bros. ලට ඩොලර් බිලියන 5.8 ක විතර වන්දි මුදලක් ගෙවන්න.එහෙනම් ඇයි Netflix ලා මේකට කැමති වුණේ? මෙතන තමයි අර කලින් කිව්ව කපටි ප්ලෑන් එක තියෙන්නෙ. Netflix ලා මේ බිලියන 5.8 වියදම් කරන්නෙ Warner Bros. සමාගම බංකොලොත් කරන්න යන වියදමක් විදියට. එයාලට මේ Deal එක ලැබුණොත් හොඳයි. Deal එක නැති වෙලා බිලියන 5.8 ගෙවන්න වුණත් ලොකු අවුලක් නෑ. මොකද ඒ වෙනකොට Warner Bros. ලා අවුරුදු 2ක් තිස්සෙ හිර වෙලා, අඩපණ වෙලා ඉවරයි. ඒ වාසිය දිගු කාලීනව බිලියන 5.8කට වඩා වටිනවා...දැන් තේරෙනවා නේද වැඩේ...The Cinematic Universe උපුටා ගැනීමකි.

IT: Welcome to Derry 2025
IT: Welcome to Derry 2025S01E07 The Black Spot is now the highest rated episode of the series with a 9.5 on IMDb.

Avengers: Doomsday (2026)
Breaking #newsAvengers: Endgame will be re-released in theaters on September 25, 2026.Rumor has it that the film will feature a new post-credits scene that will lead directly into Avengers: Doomsday.

Stranger Things
Ready for one last battle.Stranger Things 5 Vol. 2 premieres Christmas Day.

The Batman 2
According to Nexus Point News, Scarlett Johansson may join the cast of The Batman 2; the actress is currently in negotiations.

STRANGER THINGS
The ‘STRANGER THINGS’ series finale will be 2 hours long. It will also explain what the Upside Down is.

Game Of Thornes Timeline
Timeline of major events in the 'Game of Thrones' universe ⚔️🐉

Top 5 Highest paid actors of 2024!
Top 5 Highest paid actors of 2024!

Breaking News
Marvel Studios was considering 'BLACK PANTHER 3' and 'SHANG-CHI 2' for a November 2026 release.'BLACK PANTHER 3' was the more likely choice. However, those plans may have changed.
