December 13, 2025
black_niko
OFFICIAL
ZOOTOPIA 2
ඔන්න ගායිස් ZOOTOPIA 2 වන චිත්‍රපටය මේ වෙනකොට ලොවපුරා සමස්ථ බොක්ස් ඔෆිස් ආදායම ඇ.ඩොලර් බිලියනයේ සීමාව පසු කරලා තියෙනවා.
චිත්‍රපටය නිකුත් වෙලා සති 3ක් වත් ගියේ නෑ තාම.වාර්තා අතරට එක්වෙන්නේ මේ සීමාවට ළගා වූ වේගවත්ම PG-Rated චිත්‍රපටය ලෙසටයි.


