GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 1 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

A No-Rough-Stuff-Type Deal 🤝 - හොරකම

S1 E7
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse's operation faces challenges as they attempt to produce more meth.

වොල්ටර් එයාගේ පිළිකා ප්‍රතිකාරය දිගටම කරගෙන යනවානේ. හැබැයි ඒකට ගොඩක් සල්ලි වුවමනා වෙනවා. ඒ බෙතේ වලට එලියට් සල්ලි දෙන්නේ කියලා ස්කයිලර්ට වොල්ටර් බොරුවට කීවට ඇත්තමට සල්ලි දෙන්නේ වොල්ට්මනේ. ඉතින් මේ නිසා වොල්ට් ආයෙත් ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න පටන්ගන්නවා. හැබැයි ඒ හදන මෙත් ජෙසී හරහා එකිනෙකා අතේ තමයි විකුණන්නේ. ඒ විකුණන වේගය වොල්ටර්ට මදි නිසා එයාලා අලුත් බෙදාහරින්නෙක් හොයාගෙන යනවා. එතනදි තමයි එයාලට ටූකෝ කියන කෙනත් එක්ක හවුලක් ගහන්න ජෙසී යන්නේ. හැබැයි එතනදි නම් එයා හොදටම ගුටි කනවා. ඒකට තරහා ගියපු වොල්ට් ආයෙත් ටූකෝගේ තැනට යනවා මෙත් අරගෙන. බලාගෙන යද්දි ඇත්තටම එයා මෙත් නෙවෙයි ගෙනියලා තියෙන්නේ. එතන ලොකු පිස්සුවක් නටලා වොල්ටර් ටූකෝත් එක්ක ගිවිසුමකට එනවා. හැම සතියෙම රාත්තල් දෙක ගානේ ගණුදෙනු කරන්න. ඉතින් ටුකෝ සහ වොල්ටර්ගේ ගණුදෙනුව කොයි විදයට ගලාගෙන යාවිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ… .

More from Season 1

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons