⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Gray Matter ⚫⚪ - ජෙසී වැඩ පටන්ගනී
Episode Storyline
වොල්ටර් එයාගේ අසනීපයට හේතුව එහෙමත් නැත්නම් එයාගේ පෙනහළු පිළිකාව ගැන පවුලේ අනිත් අයට කිවනේ. එතනින් පස්සේ පවුලේ හැමෝගෙම අනුකම්පාව වොල්ට්ට ලැබෙනවා. හැබැයි ඉතින් එයා වැඩිය අනුකම්පාව ලබාගන්න නම් කැමති නෑ. කොහොම හරි වොල්ට් සහ ජෙසී අතරේ තිබුන එකගතාව krazy 8ගේ ප්‍රශ්නයෙන් පස්සේ නැතිවෙනවානේ. ඔය අතරතුර ජෙසීගේ යාලුවෝ වුන කොම්බෝ සහ ස්කින් පීට් අලුත් ක්‍රිස්ටල් මෙත් වර්ගය අත්හදා බලනවා. ඒ මෙත් එක කොච්චර බලවත්ද කියනවා නම් ජෙසීට විකාර පේන්නත් පටන් ගන්නවා. ඒ විකාර වලට බය වුන ජෙසී ගිහින් නවතින්නේ එයගේ අම්මයි තාත්තයි මල්ලියි ඉන්න මහ ගෙදරට ගිහිනුයි. ජෙසීගේ මල්ලි නම් මොළකාරයෙක් වගේම දක්ෂයෙක්. ඉතින් ජෙසී මහ ගෙදර ටික දවසක් හිටියට එයාගේ කාමරයේ තිබිලා ගංජා ටිකක් හම්බවෙලා එයාව ගෙදරන් පන්නනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ ඒ ගංජා ජෙසීගේ නෙවෙයි එයාගේ මල්ලිගේ කියලයි. ඉතින් ගෙදරිනුත් ගිය ජෙසී ඊලගට මොනවා කරයිද? ඒ ගැන දැනගන්න මේ කොටස බලන්නකෝ..
More from Season 1
Pilot 🔬- නරකෙන්ම කරමු
58 min
Cat's in the Bag 🐱👜 - බෑග් එක ඇතුලේ මිනිස්සු
48 min
And the Bag's in the River 🌊👜 - Krazy 8ට මොනවා වෙයිද?
48 min
Cancer Man 🚬 - පිළිකා රෝගියා
48 min
Gray Matter ⚫⚪ - ජෙසී වැඩ පටන්ගනී
48 min
Crazy Handful of Nothin 🤪🖐️ - අලුත් හවුල
47 min
A No-Rough-Stuff-Type Deal 🤝 - හොරකම
47 min