⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Crazy Handful of Nothin 🤪🖐️ - අලුත් හවුල
Episode Storyline
කොහොමෙන් කොහොම හරි පළවෙනියට හදපු මෙත් කොටසින් පස්සේ වුන සිද්ධි නිසා වොල්ටර් ආයේ මෙත් හදන්නේ නැතිව ඉන්න තිරණය කලානේ. හැබැයි ජෙසීට නම් ඒකෙන් ඈත් වෙලා ඉන්න බැරි වුනා. වෙන මොකුත් නිසා නෙවෙයි එයාට වෙන ජොබ් එකක් හොයාගන්න බැරි වුන නිසයි. ඔය අතරතුර වොල්ට් එලියට් කියන යාලුවාගේ උපන්දින උත්සවයට ගියානේ. එතනදියි දැනගන්න ලැබුනේ එලියට් බැදලා ඉන්නේ වොල්ටර්ගේ කලින් පෙම්වතියක් කියලා. කොහොම හරි එයාලා වොල්‍ට්ගේ ප්‍රතිකාර වලට සල්ලි දෙන්න හැදුවත් වොල්ට් කැමති වුනේ නෑනේ. ඒ වුනාට වොල්ට් එයාගේ ප්‍රතිකාර කරන්න නම් පටන් ගත්තා. හැබැයි ස්කයිලර් නම් දන්නේ වොල්ට්ට සල්ලි දෙන්නේ එලියට් කියලයි.
එතනින් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ..
More from Season 1
Pilot 🔬- නරකෙන්ම කරමු
58 min
Cat's in the Bag 🐱👜 - බෑග් එක ඇතුලේ මිනිස්සු
48 min
And the Bag's in the River 🌊👜 - Krazy 8ට මොනවා වෙයිද?
48 min
Cancer Man 🚬 - පිළිකා රෝගියා
48 min
Gray Matter ⚫⚪ - ජෙසී වැඩ පටන්ගනී
48 min
Crazy Handful of Nothin 🤪🖐️ - අලුත් හවුල
47 min
A No-Rough-Stuff-Type Deal 🤝 - හොරකම
47 min