GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Cancer Man 🚬 - පිළිකා රෝගියා

S1 E4
Select Server
9.5
2008

Episode Storyline

Skyler and Marie suspect Walter is hiding something. Jesse attempts to sell their product to a new distributor.

ජෙසී නම් එයාට බාර දුන්න වැඩේ, ඒ කියන්නේ මිනිය සාක්ෂි නැතිවෙන්න විනාශ කලානේ. හැබැයි එයා පොඩ්ඩක් විතර වැඩේ අනාගත්තා. කොහොම හරි වොල්ටර්ගේ උදව්වෙන් ජෙසීගේ කොටස ඉවර කලා. හැබැයි වොල්ටර්ගේ කොටස වුන krazy 8ව මරන වැඩේ නම් එයා ටිකක් විතර පස්සට ඇද්දා. හැබැයි කොහොමෙන් කොහොම හරි එයා අමාරුවෙන් ඒ වැඩෙත් කලානේ. තව ටිකක් මිස් වුනා නම් වොල්ටර්ගේ අනුකම්පාව නිසා krazy 8ගෙන් මැරුණුත් කනවා. හැබැයි කොහොම හරි ඒකෙන් එයා බේරුනා. ඔය අතරේ වොල්ටර් කරපු වැඩක් නිසා වොල්ටර් ජුනියර්ට අහක යන තොප්පියකුත් වැටුනනේ එයා ගංජා පාවිච්චි කරනවා කියලා.
ඉතින් වොල්ටර්ට තියෙන පිළිකාව ගැන එයා අනිත් අයට අද කියනවා. ඊට පස්සේ අනිත් අයගේ ප්‍රතිචාර මොන වගේ වෙයිද කියලා මේ කොටසින් බලාගමුකෝ.

More from Season 1

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons