⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Buyout 💸 - කොටස්
Episode Storyline
ඔන්න ඉතින් අපිට ආයෙමත් වොල්ටර්ගේ පුදුම හිතෙන කට්ට කයිරාටික වැඩක් බලාගන්න පුලුවන් වුනා. එයා පොලිසියේ ලොක්කා වුන තමන්ගේ මස්සිනාවත් ගොනාට අන්දලා පොලිසියේ විස්තර දැනගන්න විදියක් හදාගත්තානේ. ඒ වෙන මොකටවත් නෙවෙයි ලඩියා කරපු වැඩේ අග මුල හොයාගන්න. මුලින්ම නම් මේක ලඩියාමයි කලේ කියලා සාක්ෂි ඇති තරම් ලැබුනා. මයික් එයාව මරන්න ඔන්න මෙන්න තියෙද්දි හැමදේම අනිත් පැත්ත ගැහුවා. අර ලුහුබදින උපකරණ ඇත්තටම පොලිසියෙන් හයි කරපුවා කියලා එලිවුනා. ඉතින් දැන් මෙයාලාට ලඩියාගේ ගබඩාවෙන් මෙතිල්මයින් ගන්න බැරිව වෙන ක්‍රමයක් කල්පනා කර කර ඉද්දි තමයි ලඩියා තවත් අදහසක් මෙයාලට දුන්නේ. එසේ මෙසේ අදහසක් නම් නෙවෙයි. ලොකුම ලොකු මෙතිල්මයින් කෝච්චියක් මංකොල්ලකන්නයි. ඉතින් මේ වැඩේ කරන විදිය ගැන මෙයාලා ගොඩක් තර්ක විතර්ක ගෙනාවානේ. කවදත් වගේ මේ සැරෙත් ජෙසී අමුතු විදියකට හිතලා නියම අදහසක් ගෙනාවා. ඒ කාටවත් හොරෙන් මේ මෙතිල්මයින් කෝච්චියෙන් හොරකම් කරන්නයි. ඉතින් මෙයාලා ගොඩක් හොදට සැලසුම් කරලා ලස්සනට වැඩේ කරන්න පටන් ගත්තා. පාර හරහා වාහනයක් දාලා කොච්චිය නවත්වලා තෙල් හොරකම් කර කර ඉද්දි මෙයාලගේ අවාසනාවට පාරේ වාහනයක් ඇවිත් අර ලොරිය රේල් පාරෙන් එහාට ගන්න ඉඩ දුන්නා. ඉතින් ඊට පස්සේ තෙල් හොරකම නූලෙන් මිස් වෙන එකෙන් බේරුනා. හැබැයි කවුරුවත් නොහිතපු විදියට කාන්තාරයේ රවුම් ගහන පොඩි කොල්ලෙක් මේ හැමදේම බලාගෙන ඉදලා. ඉතින් දෙපාරක් හිතපු නැති ටොඩ් මේ පොඩි සාක්ෂිකාරයාට වෙඩි තියලා දැම්මා..
ඉතින් මේ හොරකමත් එක්ක මෙයාලගේ බිස්නස් එක මොන වගේ වෙයිද? අර ටොඩ් පොඩි කෙනාව මරපු එක මෙයාලට ප්‍රශ්නයක් වෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්නකෝ…
More from Season 5
Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න
42 min
Madrigal 🏢 - කැමැත්ත
47 min
Hazard Pay 💰 - අමතර ගාස්තුව
47 min
Fifty-One 🎂 - උපන් දිනය
47 min
Dead Freight 🚂 - බඩු තොගය
48 min
Buyout 💸 - කොටස්
47 min
Say My Name 📣 - මගේ නම කියන්න
47 min
Gliding Over All 🕊️ - හැම තැනම පැතිරේ
47 min
Blood Money 💵 - අපරාධ සල්ලි
47 min
Buried ⚰️ - වළදැම්මා
47 min
Confessions 📝 - පාපොච්චාරණය
47 min
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
47 min
To'hajiilee 🏜️ - හජීලීවලට ගමන
46 min
Ozymandias 🏺 - කපෝති
47 min
Granite State 🏔️ - කපෝති
53 min
Felina ⚗️- අවසානය
55 min