⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
Ozymandias 🏺 - කපෝති
Episode Storyline
ඔන්න ඉතින් ටොඩ් තනියම මෙත් හදන්න පටන්ගෙන. වෙන මොකක් නිසාවත් නෙවෙයි ලඩියගේ ගණුදෙනුකරුවන්ට දෙන්න. හැබැයි ඉතින් මේ වැඩේ හිතන තරම් ලේසි නෑ වගේ. ටොඩ්ට මෙත් ටිකක් ශුද්ධව හදන්න පුලුවන් වුනත් ඒකෙ නිල් පාට ගන්න එක නම් ප්‍රශ්නයක් වෙලා වගේ. කොහොම හරි මෙයාලා ඉතින් මේ වැඩේ දිගටම ගෙනියන්නයි හදන්නේ. ඔය අතරේ වොල්ට්ට අටවපු උගුල ජෙසී අවුල් කරපු නිසා ශ්‍රේඩර්ට අලුත් දෙයක් හිතන්න වෙලා. ජෙසි නම් කියන්නේ එයා ලග ප්ලැනක් තියෙනවා කියලයි. හැබැයි ගෝමි නම් කිවේ ජෙසිව අත්අඩංගුවට ගත්තා නම් හරි කියලා. කොහොම හරි ජෙසිගේ ප්ලෑන් එක වෙන්නේ වොල්ටර් කවදාවත් විනාශ කරන්නේ නැති එයාගේ සාක්ෂිය හොයාගන්නයි. ඒ වෙන මොකුත් නෙවෙයි වොල්ටර් හම්බකරපු සල්ලි තොගය හොයාගන්න. ඒවා තියෙන තැන හොයාගන්න ලේසි නැති නිසා ශ්‍රේඩර් පොඩි කපටි වැඩක් කරනවා. එයාලා හියුල්ව අල්ලාගෙන වොල්ටර් එයාව මරන්න එනවා කියලා අනන් මනන් බොරු කතා කියලා එයාව රවට්ටනවා. ඒ වගේම ජෙසි මැරුණා වගේ ගත්ත බොරු ෆොටෝ එකක් පෙන්නලා එයාව තවත් බය කරනවා. ඒ වෙලාවේ තමයි හියුල් එයා සල්ලි ගැන දන්න හැමදේම කියන්නේ. හැබැයි ඉතින් මෙයා සල්ලි හංගපු තැන නම් දන්නේ නෑ. ඒ වුනාට සල්ලි ගැන ගොඩක් වැදගත් දේවල් කියනවා.
කොහොම හරි වොල්ටර් ජෙසි මරණ කොන්ත්‍රාත් එක ටොඩ්ගේ ජැක් අංකල්ට දෙනවා. හැබැයි මේකට යන වියදම සල්ලි විදියට නෙවෙයි ජැක් ඉල්ලන්නේ. ටොඩ්ට මෙත් හදන්න පුරුදු වෙනකන් වොල්ටර්ට කිහිප සැරයක් මෙත් හදලා පෙන්වන්න කියනවා. වොල්ටර් ඒකට එකග වෙනවා. හැබැයි එක පාරක් විතරක් කරනවා කියලා. ඊට පස්සේ වොල්ටර් ජෙසිව ඉන්න තැනින් එලියට ගන්න බ්‍රොක්ගේ ගෙදරට ගිහින් පොඩි කපටි වැඩක් කරනවා. හැබැයි ඉතින් ඒකට ජෙසි අහුවෙන්නෙ නෑ. මොකද ශ්‍රේඩර් නිසා එයා ඒ ගැන දැනගන්නෙවත් නෑ. අන්තිමේට වොල්ටර්ට ඒකත් නැතිවෙනවා. ඔය අතරේ වොල්ටර් අල්ලාගන්න ශ්‍රේඩර්ට හොද සැලැස්මක් මතක්වෙනවා.
එකපාරටම වොල්ටර්ට එයාගේ සල්ලි බැරල් එකක ෆොටෝ එකක් ජෙසිගෙන් එනවා. ජෙසි වොල්ටර්ට තර්ජනය කරනවා මේ හැම සල්ලියක්ම ගිනිතියලා දානවා කියලා. ඒක නවත්වන්න නම් සල්ලි තියෙන තැනට ඇවිත් කතා කරලා නවත්වමු කියනවා. ඉතින් වොල්ටර් වෙඩි කාලාව වගේ ඉක්මනට එයා සල්ලි වළදාපු තැනට යනවා. හැබැයි එතනට ගියාම තමයි වොල්ටර්ට තේරෙන්නේ තමන්ව ඇන්දිලා කියලා. මොකද ජෙසි එයාට බොරු ෆොටෝ එකක් පෙන්නලා එයාව ඇත්තටම සල්ලි තියෙන තැනට යැව්ව නිසා. අන්තිමේට වොල්ටර් මේ ආපු තැනට ශ්‍රේඩර් එහෙම වාහනයෙන් එනවා. වෙන කරන්නම දෙයක් නැති නිසා වොල්ටර් ජැක්ට කතා කරලා එතනට ඉක්මනින් එන්න කියන්න හදද්දිම එයා දකිනවා ශ්‍රේඩර් එක්ක ජෙසි ඉන්නවා. ඒ නිසා එයා ජැක්ට එන්න එපා කියනවා. කොහොම හරි මෙතනදි ශ්‍රේඩර් වොල්ටර්ව අල්ලාගන්නවා. මාංචු දාලා එයාව වාහනයට දැම්මාම කවුරුවත් නොහිතපු විදියට ජැක්ගේ කට්ටිය එතනට කඩාපාත් වෙනවා. වොල්ටර් එපා කියද්දි ජැක් වෙඩිතියන්න පටන් ගන්නවා. ඒ වෙඩි තැබිල්ල නම් ගොඩක් දරුණු විදියට යනවා වගේ…
More from Season 5
Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න
42 min
Madrigal 🏢 - කැමැත්ත
47 min
Hazard Pay 💰 - අමතර ගාස්තුව
47 min
Fifty-One 🎂 - උපන් දිනය
47 min
Dead Freight 🚂 - බඩු තොගය
48 min
Buyout 💸 - කොටස්
47 min
Say My Name 📣 - මගේ නම කියන්න
47 min
Gliding Over All 🕊️ - හැම තැනම පැතිරේ
47 min
Blood Money 💵 - අපරාධ සල්ලි
47 min
Buried ⚰️ - වළදැම්මා
47 min
Confessions 📝 - පාපොච්චාරණය
47 min
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
47 min
To'hajiilee 🏜️ - හජීලීවලට ගමන
46 min
Ozymandias 🏺 - කපෝති
47 min
Granite State 🏔️ - කපෝති
53 min
Felina ⚗️- අවසානය
55 min
