GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesBreaking BadSeason 5 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න

S5 E1
Select Server
9.5
2008

Episode Storyline

Walter and Jesse attempt to destroy evidence.

ඔන්න ඉතින් මේ කතා මාලාවේ අන්තිම සිසන් එකටත් ආවා නේද? වොල්ටර් මුලින්ම ගස්ව මරන්න කරපු සැලැස්ම අසාර්ථක වුණානේ. ඒක හරියට ගස්ට ඉවෙන් දැනුණා ව‍ගේ. මේක නම් වොල්ටර්ට ලොකුම ලොකු ප්‍රශ්නයක්. ඔය අතරේ ජෙසිව අත්අඩංගුවට ගන්නවා. වෙන මොකටවත් නෙවෙයි අර ‍රයිසින් විෂ ගැන එකපාරටම කොහොමද කිවේ කියලා. ඒ වගේම වොල්ටර්ව මරන්න එයාගේ ගෙදරට කට්ටියත් එවලා තිබුණනේ. ‍වොල්ටර් ඒකෙන් නූලෙන් තමයි බේරුණේ. ඔය අතරේ තමයි ගස්ව මරන්න පුළුවන් තැනක් ගැන ජෙසිට මතක් වෙන්නේ. වෙන කොහෙවත් නෙවෙයි සලමන්කා ඉන්න වැඩිහිටි නිවාසය. ඉතින් වොල්ටර් එතනට ගිහින්‍ මේ හැමදේම සැලසුම් කරනවා. ඒ සැලැස්මේ විදියට සලමන්කා DAE එකට ගිහින් ඔත්තු දුන්නා වගේ ගස්ට පෙන්නලා ගස්ව එයා ඉන්න තැනට ගෙන්වා ගන්නවානේ. හැබැයි ඉතින් ගස් ගොඩක් පරිස්සම්කාරයෙක්. එයා එතනට එන්න කලින් තැන හොදට බලනවා. අන්තිමේට එයා එතනට ඇවිත් සලමන්කා මරන්න හදද්දි වොල්ටර්ගේ ප්ලැන් එක විදියට සලමන්කා බෝම්බය පුපුරවාගෙන මරාගෙන මැරෙනවා. ඒ වගේම වොල්ටර් ජෙසිත් එක්ක එකතු වෙලා අර මෙත් ලැබ් එකත් විනාශ කරලා දානවානේ. අන්තිමේට ඉතින් හැමදේම සාමාන්‍ය තත්වයට පත්වෙලා තමයි නැවතුණේ.
ඉතින් එතනින් මේ හැමදේම මෙතනින් නවතිද? වොල්ටර්ටයි ජෙසිටයි නිදහසේ ඉන්න පුළුවන්වෙයිද? එතකොට DEA එක මොනවගේ දෙයක් කරයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ..

More from Season 5

Breaking Bad

Breaking Bad

Drama
View All Seasons