⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Hazard Pay 💰 - අමතර ගාස්තුව
Episode Storyline
ගස්ගෙ මරණයත් එක්ක එයාගේ මෙත් බිස්නස් එක ගැන ගොඩක් දේවල් එළිවෙන්න පටන් ගත්තා. ඒ බිස්නස් එකට සම්බන්ධ ගොඩක් අය පොලිසිටය අහුවුණා. සමහර අය බයවෙලා පොලිසියෙන් හැංගිලා ඉන්න උත්සහර කළා. සමහර අය තමන්ගේ ජිවිතයත් නැති කරගත්තානේ. ඔය අතරේ ජෙසියි වොල්ටරුයි ආයෙමත් එයාලගේ මෙත් බිස්නස් එක පටන්ගන්නයි කල්පනාව. මොකද මේ වෙද්දි කවුරුවත් මෙත් හදන්නෙවත් විකුණන්නෙවත් නැති නිසා. ඉතින් මෙයාලා මයික්ට එයාලගේ අදහස ගැන කියනවා. ඔය අතරේ තමයි ශ්‍රේඩර් ආයෙත් පොලිසියට එන්නේ. එයාගේ ලෙඩේ දැන් ගොඩක් දුරට හොද වෙලා. ඒ වගේම එයා ආපු ගමන් මෙත් ජාවාරම ගැන හොයලා බලන්න පටන් ගන්නවා. එකෙ පියවරක් විදියට ඒකට සම්බන්ධයි කියලා සැක හිතෙන අයව ගෙනල්ලා ප්‍රශ්න කරනවා. මයික්ගෙනුත් මෙයාලා ප්‍රශ්න කරනවා. ඉතින් මයික් නම් අනන් මනන් කියලා ලෙඩක් දාගන්නේ නැතිව බේරුණා. හැබැයි අනිත් අය මේකට මොනවා කරයිද කියලා දෙවියෝ තමයි දන්නේ. කොහොමෙන් කොහොම හරි අනිතිමේට මයික් අර ජෙසියි වොල්ටරුයි කරපු යෝජනාවට කැමති වුණානේ.
ජෙසි, වොල්ටර්, මයික් වගේම ගුඩ්මනුත් ආයෙමත් බිස්නස් එකට බහින්න තිරණය කළානේ. හැබැයි ඉතින් දැන් මෙයාලට තමයි බිස්නස් එක කරන්නත් මෙත් හදන්නත් වෙන්නේ. ඒ අභියෝගය මෙයාලා කොහොම භාරගයිද? පොලිසියත් මේ වෙද්දි මෙත් ගැන ගොඩක් හොයන නිසා ඒ කරදරයෙන් බේරිලා කොයි විදියට මේ අය වැඩේ කරගෙන යයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…
More from Season 5
Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න
42 min
Madrigal 🏢 - කැමැත්ත
47 min
Hazard Pay 💰 - අමතර ගාස්තුව
47 min
Fifty-One 🎂 - උපන් දිනය
47 min
Dead Freight 🚂 - බඩු තොගය
48 min
Buyout 💸 - කොටස්
47 min
Say My Name 📣 - මගේ නම කියන්න
47 min
Gliding Over All 🕊️ - හැම තැනම පැතිරේ
47 min
Blood Money 💵 - අපරාධ සල්ලි
47 min
Buried ⚰️ - වළදැම්මා
47 min
Confessions 📝 - පාපොච්චාරණය
47 min
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
47 min
To'hajiilee 🏜️ - හජීලීවලට ගමන
46 min
Ozymandias 🏺 - කපෝති
47 min
Granite State 🏔️ - කපෝති
53 min
Felina ⚗️- අවසානය
55 min