⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
Episode Storyline
ඔන්න ඉතින් ශ්‍රේඩර් ජෙසීගෙන් ප්‍රශ්න කරන්න පටන්ගත්තා. එයා වොල්ටර් ගැන දන්නවා කියලා ජෙසිට කිවා. ඉතින් ශ්‍රේඩර් ජෙසිගෙන ඉල්ලුවා එයා දන්න හැමදේම කියලා වොල්ටර්ව අල්ලාගන්න උදව් වෙන්න කියලා. හැබැයි ඉතින් ජෙසි නම් මොකුත් ම කිවේ නෑ. ඔය වෙලාවේ ජෙසිගේ නිතිඥයා විදියට සෝල් ආපු නිසා ජෙසි බේරුනා. ඒ වගේම මේරි උත්සහ කරන්නේ ෆ්ලින්වයි හෝලිවයි එයාගේ ගෙදරට ගෙන්වා ගන්නයි. හැබැයි ඉතින් වොල්ටර් එයාගේ පිලිකාව ආයෙත් ඇවිත් කියලා ෆ්ලින් මේරිගෙ ගෙදරට යන එක නම් නැවැත්තුවා.
ඉතින් මේ හැමදේකම අවසානයක් වෙන්න කියලා හිතාගෙන වොල්ටරුයි ස්කයිලරුයි, ශ්‍රේඩර් සහ මේරිව රෙස්ටුරන්ට් එකකදි හමුවුනා. වොල්ටර් නම් කියන්නේ පවුලේ සහ ළමයින්ගේ හොදට මේ හැමදේම අතාරලා දාමු කියලා. මොකද පිළිකාව නිසා එයාගේ මරණයත් එක්කම මේ හැමදේම යටවෙලා යාවි කියලා. ඒත් ශ්‍රේඩර්වත් මේරිවත් මේකට කැමති නෑ. එයාලට ඕනි කොහොම හරි වොල්ටර්ව වැරදිකාරයා කියලා ඔප්පු කරලා නිතිය ඉදිරියට ගෙනියන්නයි. මේ අයත් එක්ක කතා කරලා බේරෙන්න බැරි නිසා වොල්ටර් ඒ දෙන්නට සිඩි එකක් දිලා යනවා. මේ සිඩි එක බලන මේරිටයි ශ්‍රේඩර්ටයි උන් හිටිතැන් අමතක වෙනවා. මොකද මේ සිඩි එකේ තියෙන්නේ වොල්ටර් කරන පාපොච්චාරණයක්. හැබැයි ඉතින් වොල්ටර්ගේ ඇත්ත මෙත් කතාව නම් නෙවෙයි. ඒකට ශ්‍රේඩර්වත් ගාවාගෙන. ටිකකුත් නෙවෙයි වොල්ටර් ඒකෙදි කියන්නේ එයාගේ ලොක්කා ශ්‍රේඩර් කියලයි. එයා බලෙන් වොල්ටර්ව තියාගෙන හිටියා කියලත්, ගස් එක්ක ශ්‍රේඩර් වැඩ කලා කියලත්, සලමන්කා එක්ක එකතුවෙලා ගස්ව මරලා දැම්මේ ශ්‍රේඩර් කියලත් වොල්ටර් ඒ පාපොච්චාරණයේ කියලා තියෙනවා. මේකට මොනවා කරන්නද කියලා ශ්‍රේඩර්ට හිතාගන්න බැරිවයි ඉන්නේ. ඒ වගේම මේ මොහොතේ තමයි ශ්‍රේඩර් එයාගේ ප්‍රතිකාර වලට සල්ලි ලැබුන විදියත් දැනගන්නේ.
කොහොම හරි සෝල් ජෙසිව ඇප දිලා බේරාගන්නවා. වෝල්ටර් නම් ජෙසිට කියන්නේ අර සෝල්ගේ මිනිහා පාවිච්චි කරලා අලුත් අනන්‍යතාවයක් හදාගෙන අලුත් ජිවතයක් පටන්ගන්න කියලා. ඒ වෙලාවෙ නම් ජෙසී කියන්නේ මේක මගේ හොදට නෙවෙයි ඔයාගේ හොදට කරන්න කියන දෙයක් කියලා වෝල්ටර්ට බනින එකයි. හැබැයි කොහොම හරි ජෙසී මේ වැඩේට කැමති වෙලා යන්න හදනවා. හැබැයි ඉතින් සෝල් ජෙසිගේ කබා සාක්කුවේ තිබුනු ගංජා පාර්සලය වෙනුවට හොරෙන් සිගරට් දාපු එකෙන් ජෙසිගේ ගමන නවතිනවා. මොකද ජෙසිට එතකොට තේරෙනවා කලින් දවසක එයාගේ සාක්කුවේ රයිසින් දාලා තිබුන සිගරට් එක මෙයාලා හොරකම් කරලා, බ්‍රොක්ට වෝල්ටර් වස දිලා එයාගෙන් අයුතු ප්‍රයෝජන ගත්තා කියලා. ඒකට තදවෙලා ජෙසි ඇවිත් සෝල්ට හොදටම තඩිබානවා. ඒ විතරක් නෙවෙයි වොල්ටර්ගේ ගෙදරට හොරෙන් කඩා පැනලා එයාගේ ගේ පුරාවට පෙට්‍රල් දානවා…
More from Season 5
Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න
42 min
Madrigal 🏢 - කැමැත්ත
47 min
Hazard Pay 💰 - අමතර ගාස්තුව
47 min
Fifty-One 🎂 - උපන් දිනය
47 min
Dead Freight 🚂 - බඩු තොගය
48 min
Buyout 💸 - කොටස්
47 min
Say My Name 📣 - මගේ නම කියන්න
47 min
Gliding Over All 🕊️ - හැම තැනම පැතිරේ
47 min
Blood Money 💵 - අපරාධ සල්ලි
47 min
Buried ⚰️ - වළදැම්මා
47 min
Confessions 📝 - පාපොච්චාරණය
47 min
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
47 min
To'hajiilee 🏜️ - හජීලීවලට ගමන
46 min
Ozymandias 🏺 - කපෝති
47 min
Granite State 🏔️ - කපෝති
53 min
Felina ⚗️- අවසානය
55 min
