⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Say My Name 📣 - මගේ නම කියන්න
Episode Storyline
මේ කට්ටිය අර කෝච්චියෙන් මෙතල්මයින් හොරකම් කරද්දි ඒක බලාගෙන හිටපු පොඩි ළමයට ටොඩ් වෙඩි තියලා මරලා දාපු එකට නම් ජෙසිට ගොඩක් තරහා ගිහින්. මෙයාලා තුන්දෙනා ටොඩ් ගැන ඊලගට මොකද කරන්නේ කියලා කතා කරලා අවසානයේදි එයාව දිගටම වැඩට තියාගන්න තිරණය කලා. හැබැයි ඉතින් පොඩි ළමයා මරපු නිසා ජෙසී ගොඩක් අවුලෙන් ඉන්නේ. ඔය අතරේ මයික් ගැන හොයලා බලන්න DEA එකෙන් කට්ටිය දාලා තිබුනා. හැබැයි මයික් මේවගෙන් බේරෙන්න දන්න නිසා වැඩේ හොදට ගියා. හැබැයි ඉතින් ඒ කරදරයෙන් දිගටම බේරෙන්න බැරි නිසත්, ජෙසී අර සිද්ධිය නිසා අවුල්නේ ඉන්න නිසත් ඒ දෙන්න මේ මෙත් බිස්නස් එහෙන් අයින් වෙන්න තිරණය කලා. වොල්ටර් නම් මේ ගැන ගොඩක් පුදුම වුනා මොකද මෙයාලා වැඩේ ලොකුවට පටන් ගන්න හැදුවා විතරයි වැඩේ නවත්වන්න වෙනවනේ. අන්තිමේට ජෙසියි මයිකුයි එයාලගේ මෙතල්මයින් කොටස් විකුණන්න තිරණය කලා. ඒවා විකුණන්න ගියත් වොල්ටර්ගේ කොටස එතන නැති නිසා ඒ ගන්න කෙනා අර දෙන්නාගේ කොටස් දෙක ගන්නත් කැමති වුනේ නැනේ. වොල්ටර්ට ආයෙමත් විකුණම් කියලා කිවත් එයා කැමති වුනේ නෑ. ඒ නිසා මයික් වොල්ටර් ලබා බලෙන් මුලු මෙතල්මයින් ප්‍රමාණයම විකුණන්නයි යන්නේ. ඒ වෙනුවෙන් මයික් වොල්ටර්ව හිරකරලත් තිබ්බා. හැබැයි ඉතින් වොල්ටර් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා එතනින් බේරිලා අර මෙතල්මයින් ඔක්කොම හොරකම් කරලා හැංගුවා. ඒ විතරක් නෙවෙයි ඒ තුන්දෙනාගෙම අදහස් වලට හරියන ප්ලැන් එකක් අරගෙන මෙයා ආවා.
ඉතින් වොල්ටර්ගේ මේ ප්ලැන් එක මොකක්ද? මයිකුයි ජෙසියි මේකට කැමති වෙයිද? මොනවායින් මොනවා ඉදිරියට වෙයිද කියලා දැනගන්න මේ කොටසින් බලන්නකෝ…
More from Season 5
Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න
42 min
Madrigal 🏢 - කැමැත්ත
47 min
Hazard Pay 💰 - අමතර ගාස්තුව
47 min
Fifty-One 🎂 - උපන් දිනය
47 min
Dead Freight 🚂 - බඩු තොගය
48 min
Buyout 💸 - කොටස්
47 min
Say My Name 📣 - මගේ නම කියන්න
47 min
Gliding Over All 🕊️ - හැම තැනම පැතිරේ
47 min
Blood Money 💵 - අපරාධ සල්ලි
47 min
Buried ⚰️ - වළදැම්මා
47 min
Confessions 📝 - පාපොච්චාරණය
47 min
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
47 min
To'hajiilee 🏜️ - හජීලීවලට ගමන
46 min
Ozymandias 🏺 - කපෝති
47 min
Granite State 🏔️ - කපෝති
53 min
Felina ⚗️- අවසානය
55 min