⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.
Granite State 🏔️ - කපෝති
Episode Storyline
ජැක්ගේ කට්ටියයි ශ්‍රේඩරුයි අතරේ වුන වෙඩි හුවමාරුව නැවතුනා. ස්ටිව්ට වෙඩි වැදිලා වැටිලා ඉන්නවා. ඒ විතරක් නෙවෙය හැන්ක්ගේත් කකුලට වෙඩි වැදිලා. ඒ මදිවට ජෙසි පැනලත් ගිහිල්ලා. ඔන්න ඉතින් ජැක් අවසානෙට හැන්ක්ව මරන්න හදනවා. වොල්ටර් නම් ඒකට ඉඩ දෙන්නේ නෑ. හැබැයි ඒක නවත්වන්න ලේසි වෙන්නේ නෑ. කොහොම හරි සල්ලි ගැන කියලා වොල්ට් ඒක නවත්වන්න හදනවා. හැබැයි ඉතින් හැන්ක් නම් ජැක්ගේ ඉස්සරහා දෙකට නැමෙන්න කැමති නෑ. කොහොම හරි අන්තිමේට හැන්ගේ ඔලුවට වෙඩි වැදිලා මැරුණ එක තමයි වුනේ. ඊට පස්සේ ජැක්ගේ කට්ටිය වොල්ටර්ගේ සල්ලි ගැන හොයන්න බලනවා. ඒ සල්ලි කන්දරාව දැක්කම ඒ කට්ටියට උන්හිටි තැන් අමතක වෙනවා. කොහොම හරි ජැක් වෝටර්ට බැරල් එකක් ඉතිරි කරලා ඉතිරි ටික දාගෙන යන්න හදනවා. ඔය වෙලාවේ තමයි ජෙසි කාර් එක යට ඉදලා අල්ලා ගන්නේ. වොල්ටර් නම් කියන්නේ එයාව මරලා දාන්න කියලා. හැබැයි ඉතින් ටොඩ් ඒක නවත්වලා එයාලත් එක්ක එක්කගෙන යනවා මොකද ජෙසි මොන වගේ දේවල් ශ්‍රේඩර්ට කියලා තියෙනවද කියලා දැනගන්න. කොහොම හරි වොල්ටර් එතින් බැරල් එක අරගෙන ගෙදරට එනවා.
ඔය අතරේ කාර් වොෂ් එකට මේරි හදිසියේම එනවා. එයා ඇවිත් ස්කයිලර්ට වෙලා තියෙන දේ කියනවා. වොල්ටර් අත්අඩංගුවට අරගෙන කියලා දැනගත්තම ස්කයිලර්ට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරිවෙනවා. කොහොම හරි මේරි එයාට උදව් කරන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි ඉතින් ෆ්ලින්ට මේ හැම විස්තරයක් ගැනම කියන්න කියලා බල කරනවා. කොහොම හරි මේක කිවා විතරයි ෆ්ලින්ට පිස්සු වගේ. එයාට නම් උතුරු දකුණ මාරු වෙනවා මේ කතා ඇහුවම. අන්තිමේට එයා අම්මට බනිනවා මේ හැමදේම හංගාගෙන හිටියේ ඇයි කියලා. ඔය කතා ඔක්කොම වෙලා ස්කයිලර් ෆ්ලින් එක්ක ගෙදර යනවා. එතකොට එයාලාට දකිනවා වොල්ටර් ගෙදරට ඇවිත් බඩු පැක් කර කර ඉන්නවා. අත්අඩංගුවට ගත්තා කිව වොල්ටර් ගෙදර ඉන්නේ කොහොමද? මේ දෙන්නටගෙම හිතට එන ප්‍රශ්නය තමයි ඒක. වොල්ටර් ඒවා පස්සේ විස්තර කරන්නම් දැන් දෙන්නම බඩු පැක් කරගෙන යන්න ලැස්ති වෙන්න කියලා කියනවා. හැබැයි ස්කයිරල් මේක පිලිගන්න කැමති නෑ. එයා පිහියක් අරගෙන වොල්ටර්ට දික් කරලා ගෙදරින් යන්න කියනවා. ඒක දුර දිග ගිහින් වොල්ටරුයි ස්කයිලරුයි රණ්ඩුත් කරගන්නවා. මේක බලාගෙන ඉන්න බැරිව ෆ්ලින් පොලිසියට කතා කරලා මේ සිද්ධිය ගැන කියනවා. මේ හැමදේම ඉවසගන්න බැරිව වොල්ටර් හෝලිවත් අරගෙන ගෙදරින් යන්න යනවා. හෝලි අරගෙන ගියපු එකට නම් ස්කයිලර්ට පිස්සු වගේ.
කොහොම හරි වොල්ටර් ස්කයිලර්ට කෝල් එකක් දිලා හොදටම බනිනවා. මේ හැමදේම වුනේ ස්කයිලර් නිසා, එයා කියපු කිසි දෙයක් ඇහුවේ නෑ ඒ නිසා ඒ වෙනුවෙන් විදවන්න කියලා. ඒ වගේම හැන්ක්ට වුන දේ ගැනක් එයා කියනවා. හැබැයි ඉතින් වොල්ටර් ස්කයිලර් තියාගන්නේ නෑ. එයාව ගිනි නිවන හමුදාවේ වාහනයකට දාලා යන්න යනවා. අර සෝල්ගේ මිනිහට කතා කරලා වොල්ටර් ඇදුමුයි සල්ලි බැරල් එකයි අරගෙන යන්නම යනවා…
More from Season 5
Live Free or Die 🆓 - නිදහසේ ජිවත්වෙන්න නැත්නම් මැරෙන්න
42 min
Madrigal 🏢 - කැමැත්ත
47 min
Hazard Pay 💰 - අමතර ගාස්තුව
47 min
Fifty-One 🎂 - උපන් දිනය
47 min
Dead Freight 🚂 - බඩු තොගය
48 min
Buyout 💸 - කොටස්
47 min
Say My Name 📣 - මගේ නම කියන්න
47 min
Gliding Over All 🕊️ - හැම තැනම පැතිරේ
47 min
Blood Money 💵 - අපරාධ සල්ලි
47 min
Buried ⚰️ - වළදැම්මා
47 min
Confessions 📝 - පාපොච්චාරණය
47 min
Rabid Dog 🐕 - පිස්සු බල්ලා
47 min
To'hajiilee 🏜️ - හජීලීවලට ගමන
46 min
Ozymandias 🏺 - කපෝති
47 min
Granite State 🏔️ - කපෝති
53 min
Felina ⚗️- අවසානය
55 min
