GoMoviesX
Cinematic Focal Point
DramaAdventureRomanceCompleted

Spartacus

8.4
2010 - 2013
3 Seasons

Storyline

 Spartacus


🌋 Full Series Description

මෙම Spartacus කතා මාලාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. පළමු කතා මාලාව Spartacus : Blood and Sand කොටස් 13 ක් සහ දෙවන මාලාව Spartacus : Vengeance කොටස් 10 ක් සහ තෙවන මාලාව Spartacus : War of the Damned කොටස් 10 ක් වශයෙන් විකාශනය වීමට නියමිතයි. ඇත්තටම සුපිරි කතාවක් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කතා මාලාවට අදාල දර්ශන බොහොමයක් රූපගත කරලා තියෙන්නේ නවසීලන්තය තුලදී. මේ කතාව නම් ඇත්තටම වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කතාවක්. මොකද මේ කතාව තුල ඒ වගේ දර්ශන සැම කොටසකම වගේ ඇතුලත් වෙන නිසා.

Status: ✔️ Completed
Seasons: 4 (including prequel season)
Genre: Action ⚔️ | Drama 🎭 | History 🏺 | Adventure 🗡️ | Romance ❤️

උපුටා ගැනීම - බයිස්කෝප්

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

The Last Ship

The Last Ship

2014

See

See

2019

Breaking Bad

Breaking Bad

2008