GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Mark of the Brotherhood - සහෝදරත්වයේ සලකුණ

S1 E8
Select Server
8.4
2010

Episode Storyline

“ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. ඉතින් “ස්පාටකස්” දැන ගන්නවා තමන්ගේ ඉරණම වෙන්නේ මේකයි කියලා. ඒ කියන්නේ කඩු මල්ලවයෙක් වෙන එක. ඔහු තීරණය කරනවා “ස්පාටකස්” කියන ආරූඪ නම සදහටම ඔහුගේ කරගෙන ඉරණමට මුහුණ දෙන්න. තව පැත්තකින් “පීට්‍රොස්ට” සහ ඒකට වග කියන්න ඕනේ. “ග්නේයස්” යන දෙදෙනාට අවසන් ගමන් යන්න සිද්ධ වුනා. එහෙම තමා හත්වන කොටසේ කතාව උනේ. අටවැනි කොටසේ ආරම්භය එතැන සිටන්, මේ කොටසේදී “බැටියාටස්ගේ” පුහුණු පාසලට නවකයෝ බඳවා ගන්නවා. ඒ කියන්නේ කඩු මල්ලවයෝ විදිහට පුහුණු වෙන්න තවත් වහලුන් පිරිසක් මිලට ගන්නවා. මේ වන විට “ස්පාටකස්” කියන්නේ රෝමය පුරාම සුප්‍රසිද්ධ කඩු මල්ලවයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මෙහිදී “ක්ලෝඩියස් ග්ලෙබර්ගේ” බිරිඳ “ඉලිතියා” මිලට ගන්නවා එක වහලෙක්ව ඇයගේ අනුග්‍රහය යටතේ කඩු මල්ලවයෙක් බවට පුහුණු කරවන්න. අවසානයේ මේ නවකයා ලවා “ඉලිතියා” යම් වැඩක් කර ගන්න උත්සාහයක් දරනවා. ඒ අතර අපේ හිටපු වීරයා “ක්‍රික්සස්” උත්සාහයක් දරනවා නැවතත් පෙරමුණට එන්න. එත් ඒවා ව්‍යර්ථ වෙනවා. මේ නිසා “බැටියාටස්” හිතනවා ඔහුව විකුනන්න. අපි බලමු අද කොටස අවසානයේ “ක්‍රික්සස්” සහ “ස්පාර්ටකස්” දෙදෙනාට වෙන්නේ මොකද කියලා.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons