GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Party Favors - උත්සව ප්‍රසාද

S1 E10
Select Server
8.4
2010

Episode Storyline

නව වෙනි කොටස බලාපු යාලුවෝ දන්නවා “ස්පාර්ටකස්ට” ලැබුණු නව රාජකාරිය මොකද්ද කියලා. මොකද වීරයෙක් වෙනවා කියන්නේ හැමෝගෙම මන දොළ පිනවන්න වෙනවා. යමෙකුගේ අතිශය පෞද්ගලික දේවල් උනත්. ඉතින් නමවන කොටස අවසානයේ “ඉලිතියාට” පාඩමක් ලැබෙනවා ඇයගේ අහංකාර උද්දච්ඡ කමට. “ක්‍රික්සස්” කියලා යහන්ගත වෙන්න උනේ පරම වෛරක්කාරයා වුන “ස්පාර්ටකස්” සමඟ. මෙය “ලුක්‍රෙශියා” විසින් කල වැඩක් “ඉලිතියාගේ” මාන්නය පහත දැමීමට. එහිදී ප්‍රභූ කාන්තාවක් වූ “ලයිකිනියා” ඇයගේ අතින් මැරුම් කනවා. මේ දෙය “ලුක්‍රෙශියා” එහෙම නැතිනම් “බැටියාටස්ගේ” බිරිඳ ඇයව තම මතයට හසුරවන්න හැකි ආයුධයක් බවට පත් කර ගන්නවා. ඔහොම තමා නම වන කොටස සාරාංශගත වෙන්නේ. දස වැන්නේ ආරම්භය එතැන සිටන්, හැමෝටම මතක ඇති “සුරා” එහෙම නැතිනම් “ස්පාර්ටකස්ගේ” ආදරණිය බිරිඳ ඔහුට අහිමි වුන දවස. ඒ වගේ තවත් දුක සපිරුණු කොටසක් තමා අවසානයේ දකින්න වෙන්නේ. අන්ත ලෙස පහලට ඇද වැටුන “ඉලිතියා” හට තම පළිගැනීමේ චේතනාව තවමත් ඉවරයක් වෙලා නැහැ. ඇය කාගෙන් හෝ ලවා “ස්පාර්ටකස්ට” රිදවන්න ඔහුව මරන්න තමා උත්සාහ වැර වෑයම් යොදන්නේ. “වාරෝ” හට ඔහුගේ බිරිඳ නැවත දකින්න ලැබෙනවා “ස්පාර්ටකස්ට” පින් සිද්ධ වෙන්න. එත් අවසානය ඒක බලලම දැන ගන්න. මෙහිදී කතාව දිව යන්නේ නඩුකාරවරයෙක් වන “කැලාවියස්” ගේ පුත්‍රයාගේ රෝම ඇඳුම් ඇන්දවීමේ එසේ නැතිනම් වැඩිවියට පත් වු පිරිමියෙකුට රෝමයේ පවත්වන උත්සවයක් ගැන.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons