GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 11
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Old Wounds - පැරණි තුවාල

S1 E11
Select Server
8.4
2010

Episode Storyline

එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. කලින් කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්, “ස්පාටකස්” කියන්නේ ඇත්තටම් දෛවයේ සරදමට ලක් වුන මිනිහෙක්. එයාට ලං වෙන හැම කෙනෙක්ටම සිද්ධ උනේ මරණය වැළඳගන්න. ඔහුගේ බිරිඳ “සුරා” සහ මිතුරා “වාරෝ” දෙදෙනාම ඔහුට අහිමි උනා. “බැටියාටස්ගේ” බල තණ්හාව නිසා “වාරෝට” සිහින් මැවූ ලෝකයෙන් සමු ගන්න සිදු වුනා. ඒ තමන්ගේ හොඳම මිතුරාගේ කඩු පහරින්. මේ දෙයත් “ඉලිතියා” කියන කපටි ගැහැනියගේ තවත් උත්සාහයක්. අවසානයට දැක්කේ “වාරෝගේ” වියෝව නිසා කම්පනයට සහ දුකට පත් වූ “ස්පාටකස්” ගේ දර්ශන කිහිපයක්. එහෙනම් එකොළොස්වන කතාව ගැන කෙටි විස්තරයක් දෙන්නම්. කතාවේ නමට සමාන දේවල් සිද්ධ වෙනවා අද. ඒ කියන්නේ පරණ දේවල් නැවත ඉස්මතු වෙන්න ගන්නවා. මේ කොටස අවසානයේ “ස්පාටකස්” නව අරමුණක් සොයා ගන්නවා සටන් කරන්න. ඒ වගේම “බැටියාටස්ට” සිද්ධ වුන අවනම්බුවට පළිගැනීමේ වැඩසටහනක් ඔහු විසින් ක්‍රියාත්මක කරනවා නඩුකාරවරයට එරෙහිව. මීට අමතරව “ක්‍රික්සස්” නැවතත් තම දක්ෂතා අතරට පැමිණෙනවා. බලමු මොකද්ද මේ “ස්පාටකස්” සොයා ගත් නව අරමුණ මොකද්ද කියලා.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons