GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Thing in the Pit - වල තුල වික්‍රමය

S1 E4
Select Server
8.4
2010

Episode Storyline

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. එහෙනම් කතාව දෙසට හැරෙමු. තුන්වැනි කොටස බලපු අපේ යාලුවෝ දන්නවා “ස්පාටකස්” කබලෙන් ලිපට වැටුනා කියලා. මොකද තමන්ගේ යාළුවා “වාරෝ” සමඟ සටන් කිරීමට ඇති අකමැත්ත නිසා “ස්පාටකස්ට” සිද්ධ උනා විකල්ප මාර්ගයක් හොයා ගන්න එයත් බේරිලා යාලුවත් බේරා ගන්න. විකල්පය තමා “කැපුවා” හි වීරයා වන “ක්‍රික්සස්” සමඟ “වුල්කනේලියා” සටන් තරඟ බිමට පිවිසෙන්න. එහිදී දරුණු ලෙස පරාජයට පත්වෙන “ස්පාටකස්” තමන් කවදාවත්ම කරන්න අකමැති දෙයක් තමන් සහ බිරිඳ වෙනුවෙන් කරන්න පෙළඹෙනවා. ඒ මල්ලව පිටියේදී දහස් ගණන් සෙනග මැද ප්‍රතිවාදියාට යටත් වීම. එහෙම කරන එකෙන් වෙන්නේ තමන්ගේ කීර්තිය බිංදුව දක්වා පහල දමා ගැනීමක්. තවත් විදිහකට කියනවා නම් සටන් කරලා උපයන මුදල අඩු කර ගැනීමක්. ඒ වගේම සටන් පාසලේ තම තත්වය අවසානය දක්වා පහත දමා ගැනීමක්. කොහොම හරි “ස්පාටකස්ට” අකමැත්තෙන් හරි ඒ තත්වෙට තුන්වන කතාංගය අවසානයේදී වැටෙන්න සිද්ධ වෙනවා. එතනින් තමා සිව්වන කොටස අරඹන්නේ, ආර්ථික ලෙස උපරිමේට පිරිහුණ “බැටියාටස්” හට “ස්පාටකස්” ගේ තරඟ පරාජයත් හමුවේ තවත් අසරණ තත්වයකට වැටෙනවා. ඉතින් “බැටියාටස්” තියෙන ණය බරෙන් මිදෙන්න කරන්න පුළුවන් අන්තිම දේත් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ පාතාලයේ වල කියන ස්ථානයේ පවත්වන නීතියක් නැති මරණින් කෙලවර වන ඔට්ටු මත පවත්වන සටන් වලට යොමු වීම. මේකට තෝරා ගන්නේ බිංදුවටම වැටුන “ස්පාටකස්” සහ “කර්සා” කියන දෙන්නා. මේ තැන විවිධාකාර මිනිස්සු ගැවසෙන මිනිස්සු මෘගයෝ බවට හරවන තැනක්. මෙතනදී අපේ කතා නායක “ස්පාටකස්” හට නැති වුන කීර්තිය ආපහු ලබා ගන්න අවස්තාවක් ලැබෙනවා. ඒ තමන්ගේ ජීවිතය තම බිරිඳගේ නිදහස වෙනුවෙන් ඔට්ටු තියපු මොහොතක. මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. අදින් පස්සේ තමා “ස්පාටකස්ට” තමන්ගේ සටන් ජිවිතයේ කීර්තිය ගලා ගෙන එන්න පටන් ගන්නේ.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons