GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 5
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Shadow Games - සෙවනැලි ක්‍රීඩාව

S1 E5
Select Server
8.4
2010

Episode Storyline

ඔන්න එහෙනම් පස්වන කොටස විදිහට මරණයේ සෙවනැල්ල කියන කතාංගය ඉදිරිපත් කරන්න තමා මේ සූදානම. සිව්වන කතාව මඟින් අපේ යාළුවො දකින්න ඇති “ස්පාටකස්ට” අවසානයේ සිද්ය් වුයේ කුමක්ද කියලා. මැරෙන්න කියලා හිත හදාගෙන වලතුල මාරාන්තික සටනකට ඇතුළු වුනේ ඔහුට විරුද්ධව “බැටියාටස්ට” ඔට්ටු අල්ලන්න කියලා. එත් ඒකටවත් නිදහසක් ලැබෙන්නේ නැහැ. කව්රුත් නොහිතපු විදිහට සටන අතර තුරේදී “බැටියාටස්ට” ප්‍රහාරයක් දියත් වෙනවා නාඳුනන වහල්ලු දෙන්නෙක්ගෙන්. එහිදී පරදින්න හිතපු සටන, පැත්තකට දාල “ස්පාටකස්ට” සිද්ධ වුණා ඔහුගේ ස්වාමියා වන “බැටියාටස්ව” බේරා ගන්න. “වුල්කනේලියා” සටන් තරඟ නිසා පසු බැහැපු “ස්පාටකස්ට” මෙතෙක් කල් ගෙවපු පාතාල ලෝකේ ජිවිතයට තිත තියන්න මේ සමඟ හැකි වෙනවා. අවසානයේ අපි දැක්කේ “ස්පාටකස්ට” නැවතත් කඩු මල්ලවයෙක් විදිහට පුහුණු වීම් ආරම්භ කරන්නත්, ඔහුගේ බිරිඳව සෙවීම් කටයුතු කරගෙන යන බවටත් “බැටියාටස්” දුන්න පොරොන්දුව. පස්වන කොටසේ ආරම්භය එතැන සිටන්, දේවල් මෙහෙම් සිද්ධ උනාට, “බැටියාටස්ට” එයාගේ ප්‍රශ්ණ තවමත් එහෙම්මමයි. මොකද අවසානයේ දාපු ඔට්ටුවත් මරණ තැත නිසා පරාද උන් නිසා. ඊට අමතරව මේ කාලේ “කැපුවා” වලට තිබෙන ඉඩෝරය, බොන්න ජලය පවා හිඟ වෙලා ඒ සඳහා අමතර වියදමක් දරන්නත් වෙලා තියෙන්නේ. ඒ මදිවට ණය හිමියෝ දෙන වදය. තව “බැටියාටස්” තමන්ව මරන්න හැදුවේ කව්ද කියලා හොයන්න රහස් මෙහෙයුමකුත් දියත් කරනවා. මේ අතරතුරදී “කැපුවා” වල නඩුකාරවරයා තීරණය කරනවා සටන් තරඟ පවත්වා දෙවියන් සතුටු කර වැස්ස ලබා ගන්න. මේකට මුලික වෙලා කටයුතු කරන්නේ “සොලොනියස්” ඒ කියන්නේ “බැටියාටස්ගේ” විරුද්ධවාදියා. එහිදී තීරණයක් ගන්නවා “කැපුවා” හි වීරයා සහ “ස්පාටකස්” සමඟ “සොලොනියස්ගේ” හොඳම සටන්කරුවා සමඟ සටන් කර වන්න. මේ හොඳම සටන් කරුවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එයා ජිවත් වන පුරාවෘත්තයක්. මේ කොටසින් “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” එකතු වේවිද, මේ පුරාවෘත්තය ඉතිහාසයෙන් මකලා දමන්න මේ සංයෝගයට හැකි වේවිද කියලත්. “බැටියාටස්ට” මරණ තර්ජන එන්නේ කාගෙන්ද කියන එකත් අපි බලමු. කලින් කොටසින් කිව්වා වගේ අදින් තමා “ස්පාටකස්ගේ” යුගය ආරම්භ වෙන්නේ, සටන ඇරඹුනා එහෙනම් දැන් බලමු මොකද වෙන්නේ කියලා.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons