GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 13
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Kill Them All - ඔවුන් සියල්ලම මරණයට

S1 E13
Select Server
8.4
2010

Episode Storyline

කලින් කොටසේදී දැක්කනේ සිහින කියන ඒවා බොඳ වෙලා යන හැටි. හැමෝගෙම බලාපොරොත්තු බිඳ වැටෙනවා. “බැටියාටස්” හොඳින් බැරි නම් නරකින් හරි තමන්ගේ ඉලක්ක වලට යනවා. එකට බාධාවක් වෙන්නේ කව්රුන්ද ඒ කෙනා එතනින් ඉවත් කරන්න මේ පහත මිනිහා පසුබට වෙන්නේ නැහැ. කොහොමහරි “බැටියාටස්” අනුග්‍රාහකත්වය “ග්ලෙබර්ගෙන්” කොල්ල කා ගන්නවා. “ඉලිතියා” වැටෙන්න පුළුවන් පහලටම වැටෙනවා. “බැටියාටස්ගේ” බිරිඳට දරුවෙක් ලැබෙන්න යනවා. එත් “බැටියාටස්” හිතන් ඉන්නේ ඒ ඔහුගේ දරුවෙක් කියලා. “ක්‍රික්සස්ට” ඔහුගේ පෙම්වතිය අහිමි වෙනවා ඒ වගේම ඔහුටත් දඬුවම් ලැබෙනවා ද්‍රෝහී වෙනවා කියලා. “ස්පාටකස්” තමන්ගේ පළිගැනීමේ අදහස වෙනුවෙන් සැලසුම් කරනවා. ඔහොම තමයි කලින් කොටස අවසන් උනේ.

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons