GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesSpartacusSeason 1 - Episode 9
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Whore - ගණිකාව

S1 E9
Select Server
8.4
2010

Episode Storyline

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය මිලට ගත්ත නවක වහලා ලවා. ඒ උත්සාහය මඟ හැරෙනවා “ක්‍රික්සස්” නිසා. “ක්‍රික්සස්” තම ජාතියේම මිනිහෙක්ව මරනවා “ස්පාටකස්ගේ” ජීවිතය බේරා ගන්න. එහෙම තමා කලින් කොටස නිමාව දැක්කේ. නම වැන්නේ ආරම්භය එතැන සිටන්. අද කතාව දිව යන්නේ වෙනම පැත්තකට අර කිව්ව නමට සමාන දෙයක් තමා කතාවේ ගැබ් වෙලා තියෙන්නේ. මෙහිදී “ස්පාර්ටකස්ට” සටන් කරනවට වඩා රාජකාරි ඔහුට නියම වෙනවා ඉෂ්ඨ සිද්ධ කරන්න. රෝමය මහා ලොකුවට අනෙක් සාමාන්‍යය වැසියන්ව යට කරගෙන වැජඹුනාට මේ කතාව අවසානයේ දකින්න පුළුවන් කොහොම විකාර තේරුමක් නැති ජීවිතද ගෙවන්නේ කියලා. මේ අතර “ක්‍රික්සස්” නැවත සටන් පුහුණුවීම් වලට පැමිණෙනවා, “තියෝකලිස්” නමැති දරුණු කඩු මල්ලවයගේ මාරාන්තික ප්‍රහාරයට පසුව. මේ අතර “වාරෝ” තම බිරිඳගෙන් පණිවිඩයක් නැතුව ලත වෙනවා

More from Season 1

Spartacus

Spartacus

DramaAdventureRomance
View All Seasons