GoMoviesX
Cinematic Focal Point
DramaThrillerAdventureCompleted

The Last Ship

7.4
2014 - 2018
5 Seasons

Storyline

The Last Ship - අවසන් නෞකාව


මේ කතාවේ යුධ නැවක් සහ වෛරස් වසංගතයක් මත පදනම් වෙච්ච හොඳ කතාවක්.


කතාව ගැන කියනවා නම් ඊජිප්තුවට ආසන්නයේ ගමක බෝවන රොගයක් පැතිරෙනවා. ඊජිප්තු බලධාරීන් කියනවා එයා පාලනය කලා කියලා. ඒත් එසේ වෙන්නේ නැහැ. මෙම රොගය ඇති වෙන්නේ වෛරස් එකකින්. මේ වයිරසය වාතය මගින් සහ ස්පර්ශය මගින් බොහොම වේගයෙන් බොවෙනවා. රෝගය හැදුනු විට ලප ඇති වන අතර ලප සෑදුනු හැම කෙනාම මිය යනවා. මේ රෝගය මර්ධනය කරන්න ගන්න සෑම උත්සාහයක්ම වරදිනවා. ඒත් දොස්තර ස්කවුට් හිතන්නේ වෙනම විදියටකට. එයාගේ ක්‍රමය සාර්ථක වෙයිද ?

Episodes

Similar Series

A Knight of the Seven Kingdoms

A Knight of the Seven Kingdoms

2026

Stranger things

Stranger things

2016

IT: Welcome To Derry 2025

IT: Welcome To Derry 2025

2025

Spartacus

Spartacus

2010

See

See

2019

1899

1899

2022