GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Dog Day - ගැලවුම්කරුවෝ

S3 E6
Select Server
7.4
2014

Episode Storyline

පසුගිය සතියේ කතාව ගැන ලොකු දෙයක් කියන්න ඕනේ නෑනේ. මොකද කිව්වොත් පසුගිය සතියේ කතාව තමයි ඔයාලට මෙතෙක් දුරට බලන්න ලැබුණු හොඳම කතාව විදියට ඉදිරියෙන් තියෙන්නේ. ඒත් මම හිතන්නේ අද කතාව බැලුවොත් ඒ කතාවට වඩා මේ කතාව ඉදිරියෙන් තියන්න පුළුවන් කියලා වගකීමෙන් කියන්න පුළුවන්. 🙂 මයික් ස්ලැටරි ඇතුලු පිරිස ටකහායා ලඟ හිරවෙලා ඉඳියා වුනත්, එයාලා පුළුවන් විදියට නේතන් ජේම්ස් එකට එයාලා ඉන්න තැන දැනුම් දෙන්න උත්සාහා කරනවා. මාස්ටර් චීෆ් විසින් රේඩියෝ ටවර් එක උපයෝගී කරගෙන බීකන් එකකින් නැවට එයාලා ඉන්න තැන කියන්න පුළුවන් වෙන්න ගැජට් එකක් හැදුවා. ඒකට අවශ්‍ය බඩු හොයලා දුන්නේ මයික් ස්ලැටරි ලේ දෙන්න ගියපු වෙලාවේ. කොහොම වුනත් පසුගිය කතාවේදී බෝම්බ යාය මැද්දේදී නේතන් ජේම්ස් එකේ තවත් කෙනෙක් අඩුවුනා. ඒ තමයි කුඩෙල්ස්කි. බෝම්බය නිශ්ක්‍රීය කරන්න ගියපු වෙලාවේ තමයි එයා නැතිවුනේ. අවසානයේදී කොහොමහරි නික්සි කියන අධි ශබ්ධ උත්පාදක ව්‍යාජ ටෝපිඩෝ දෙකක් උපයෝගී කරගෙන තමයි නේතන් ජේම්ස් එකට බෝම්බ යාය මැද්දෙන් එන්න පාරක් හදාගත්තේ. මේ අතරේ කෘස් සහ වුල්ෆ් දෙන්නා තමුන්ගේ ජීවිතයත් නොතකා ටකහායා විසින් එවපු ටෝපිඩෝවේ නික්සි එක හප්පලා තමයි නේතන් ජේම්ස් එක අනූනවයෙන් බේරා ගත්තේ. අවසානයේදී ඒ දෙන්නා මුහුද මැදින් හොයාගත්තු වෙලාවේ නැවේ හිටපු අයට දැනුනුු ජයග්‍රාහී බව, අපේ ඇඟේත් හිරිගඩු පිපෙන තරම් ලස්සනට කතාවේ පෙන්නපු විදිය නම් කතා මාලාවටව බලන කාටවත්ම අමතක වෙන එකක් නෑ කියලා හිතනවා. 🙂 මේ සිදුවීමෙන් පසුව පැන්ග් විසින් හොයාගත්තු සිතියම උපයෝගී කරගෙන නේතන් ජේම්ස් විසින් දූපත් සමූහයෙන් එකින් එක පීරලා තමුන්ගේ සගයින්ව සෙවීම තමයි අද කතාවේ ආරම්භය වශයෙන් පාදක කරගෙන තියෙන්නේ. නමුත් අවසානය කොහොම වේවිද කියලා දැනගන්න එක කතාව බලලාම ඔයාලට දැනගන්න වෙයි.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons