GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 5
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Minefield - අන්තරායක අඩවියේ, අඩව් ඇල්ලීම

S3 E5
Select Server
7.4
2014

Episode Storyline

අද කතාව ඇතුලේ ගොඩක් උද්වේගකාරී සිදුවීම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. කවුරු මැරෙයිද, කවුරු ජීවත් වේවිද කියල කුතුහලය අතින් අතට දෝලනය වෙන කතාවක්. මුහුදේ වැදගත් සිදුවීම් වෙන අතරේ ගොඩබිම ජනපති මිචෙනර්ගේ පැත්තෙන්, දේශපාලනිකවත් ලොකු ලොකු උද්වේගකාරී සිදුවීම් රාශියක් සිද්ධ වෙනවා. ඒක නිසා පලවෙනි සීසන් දෙක වගේ නෙමෙයි. මේ සීසන් එකේදී කතාව බලන අයට දෙපැත්තක් ගැන අවධානයෙන් කතාව රසවිඳින්න සිදු වේවි. මොකද කිව්වොත් මෙදාපාර ඉදිරියට සටන් එන්නේ ප්‍රතිකාරය පස්සේ විතරක් නෙමෙයි. දේශපාලනිකවත් ලොකු ලොකු ඝට්ඨනයන්, හැල හැප්පීම් ආදී සිදුවීම් රාශියක් සිද්ධ වෙන්න පුළුවන්.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons