GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Devil May Care - ප්‍රශ්ණ, ගැටලු සහ සැලසුම්

S3 E4
Select Server
7.4
2014

Episode Storyline

අද වීඩියෝ එක සම්පූර්ණයෙන්ම පෙන්නනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක හරහා මාස්ටර් චීෆ් වගේම ස්ලැටරි දෙන්නාම රහසිගත පණිවිඩයක් කැප්ටන්ට නිකුත් කරනවා. ඒ ගැන නම් කතාව බලලාම දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ටකහායා මේ විදියට ලේ ගන්න හේතුවත් අද කතාවේදී දැනගන්න ලැබේවි. කාටත් තිබුණූ ප්‍රශ්ණයක් තමයි, “මේසන් මැරුණ ද?“ කියන එක. කතාව හරියට බැලුවා නම් ඒ ප්‍රශ්ණය අහන්න ඕනේ නෑ. මොකද කිව්වොත් බඩට වෙඩි වැදිලා ලේ යන මනුස්සයෙකුගෙන් ලේ ගත්තාම වෙන්නේ මොකක්ද කියලා කාටත් තේරෙනවා ඇතිනේ. 🙂 කොහොම වුනත් තාමත් ටෙක්ස් ගැන හෝ ඩොක්ටර් රේචල්ට වුනේ මොනවද කියලා පෙන්නුවේම නෑ. ඒ වගේම ගොඩක් අයගේ හිතට ආවා “ජනාධිපති පැන්ග් ටකහායා එක්ක එකට එකතු වෙලා වැඩ කරනවද දන්නේ නෑ“ කියන ප්‍රශ්ණය. ඒ ප්‍රශ්ණය තාමත් හිතේ තියෙනවා. ඒ ප්‍රශ්ණයට සැලකියයුතු අන්දමේ පිලිතුරක් අද කතාවේදී දැනගන්න ලැබේවි.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons