GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 8
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Sea Change - පෙන්ග්'ගේ සැලසුම්

S3 E8
Select Server
7.4
2014

Episode Storyline

ටකහායා ඇමරිකාවේ නාවික හමුදාවට වෛර කරන්න හේතුව. මේ එක්කම ටකහායා දැන් නේතන් ජේම්ස් එකේ ඉඳන් නේවි එකට උදව් කරනවා පෙන්ග් ගෙන් පලිගන්න. මොකද කිව්වොත් තමුන් වගේම තමුන්ගේ බිරිඳත් ඇතුලුව ජපානයේ හැම කෙනෙක්ම මරණයට පත්වුනේ පැන්ග් විසින් පතුරුවපු රසායනික අවිය නිසා. මේ රසායනික අවියෙන් පෙනෙන විදියට හානියක් නොවුනත්, මේ රසායනික අවියේ රසායනික සංයුතිය මගින් වෛරසය වටා ආරක්ශක ආවරණයක් ගොඩනගනවා. මේ ආරක්ශක ආවරණය නිසා ප්‍රතිකාරයට වෛරසයත් එක්ක සටන් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා ප්‍රතිකාරය කොතරම් ලබා දුන්නත් වෛරසය වැලඳුනු කෙනා සනීප වෙන්නේ නෑ. ඉතිං පසුගිය සති වල කතාවන් වලින් අපිට දැනගන්න ලැබුණා පැන්ග් මොනාහරි ලොකු දෙයක් සැලසුම් කරන්න යන බව. ඒ වගේම තමයි අරෙහෙන් මෙහෙන් ඉඟි දුන්නත් අපිට පසුගිය කතාව වෙනකං හරියාකාරව දැනන් හිටියේ නෑ පැන්ග් අඩව් අල්ලන්නේ මොකකටද කියන එක. නමුත් පසුගිය සතියේ පැහැදිලිවම අපිට දැනගන්න ලැබුණා, මේ රසායනික අවිය ලෝකය පුරාවටම දියත් කරලා දැනට එන්නත් කරනයට ලක්වුනේ නැති අයව වෛරස මගින් මැරෙන එක අනිවාර්ය කරන්න පුළුවන් බව. ඉතිං කැප්ටන් නම් අවසානයේදී කිව්වේ ජන සංහාරයක් කියලා. කතාව මුල ඉඳන්ම ධවල මන්දිරයේ හිටපු අයට තිබුණු ප්‍රශ්ණයක් තමයි, වීඩියෝ ඇමතුම් ගැනීමේ නොහැකියාව. මොකක් හෝ හේතුවක් නිසා ධවල මන්දිරයෙන් පිටවෙන සහ ලැබෙන සිග්නල් වලට මොකක්දෝ බාධාවක් ඇති වෙනවා. මේ ගැන අද කේරා ජනාධිපති‘ගේ අණ යටතේ හොයලා බලනවා. මේ ගැන වැඩි දුරටත් හාරා අවුස්සද්දී ලොකු කුමන්ත්‍රණයක් හෙලිදරව් කරගන්න හැකියාවක් ලැබෙනවා.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons