GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 1
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Scott Effect - දකුණු ජපානය

S3 E1
Select Server
7.4
2014

Episode Storyline

මේ කතාවේදී චීනයට යවන ප්‍රතිකාරය ගොඩක් දුරට රටවල් අතර බෙදාහැරෙන්නේ නැති වග ජනපති තුමාට දැනගන්න ලැබෙනවා. මේ හේතුවෙන් ආසියාව තුල රෝගය පැතිරී යාම තවදුරටත් සිදු වෙනවා. චීනයේ නව ජනපති ලෙස පත්වෙලා ඉන්නේ පෙන්ග් කියලා කෙනෙක්. ඉතිං මේ පිලිබඳ විමසන්න ජනපති තුමා විසින් ටොම් චැන්ඩ්ලර් (කැප්ටන්) යවනවා චීනයට. නම චැන්ඩ්ලර් වුනත් තාමත් කැමති කැප්ටන් කියලා කියනවට. ඒත් දැන් නේතන් ජේම්ස් වල කපිතාන් පදවිය කලින් X.O. හිටපු කැප්ටන්ගේ අතිජාත මිත්‍රයා වුනු මයික් ස්ලැටරි ට ලබා දීලයි තියෙන්නේ. චැන්ඩ්ලර්ට වගේම කණ්ඩායම මිනිහටත් හෙන ආදරෙයි. 😀 කොහොම වුනත් චීනය මේ අතරේ බොරදියේ මාලු බාන්නයි යන්නේ. ඒ කියන්නේ වසංගතය වෙනුවෙන් දෙන ප්‍රතිකාරය චීනය විසින් ගබඩා කරගෙනයි ඉන්නේ. මේ හේතුවෙන් ප්‍රතිකාරය නොලැබීම නිසා වෛරසයෙන් ආසියාතික රටවල් දුර්වල වුනු ගමන්ම ඒ රටවල් චීනය යටතට ගන්නයි අරමුණ වෙලා තියෙන්නේ. නමුත් මෙහෙම කරන්න යනවා කියලා ඔප්පු කරන්න තරම් කිසිම සාක්ශියක් කාටවත් ලැබිලා නෑ. නමුත් චීනය වියට්නාමයත් එක්ක සීතලට උණුසුම් වෙන්න පුළුවන් විදියේ යුද්ධයක් පටන් අරගෙනයි තියෙන්නේ. මේ අතරේ නේතන් ජේම්ස් ගමන් කරන්නේ වියට්නාමය දෙසට. ඒ මානවවාදී මෙහෙයුමක් උදෙසා. ඒ කියන්නේ ප්‍රතිකාරයත් අරගෙන මෙයාලා කෙලින්ම වියට්නාමයට ගොඩබහිනවා. ඉතිං මේකේ ඇති විශේෂත්වයක් නෑ කියලා කාට වුනත් හිතෙන්න පුළුවන්. ඒත් දැන් නේතන් ජේම්ස් වගේම ඩොක්ටර් රේචල්, කැප්ටන් චැන්ඩ්ලර්, කියන අය ලෝකය පුරාවටම අති ප්‍රසිද්ධ වගේම භක්ති ආදරයට පත්වුනු පිරිසක් බවට පත්වෙලා. ඒ නිසා රටකට නේතන් ජේම්ස් වලින්ම ගිහිල්ලා ප්‍රතිකාරය ලබාදුන්නා කියන්නේ, අලුත් අවුරුද්ද දවසේ නත්තල් උදාවෙලා ලෝක විනාසෙත් නැවතුනා වගේ දෙයක්. 😛 චීනේ ජනපති පෙන්ග්ව හමුවෙලා කතා කලත් චැන්ඩ්ලර් දැනගන්නවා මිනිහා වැඩිය හොඳ කැරැට්ටුවක් තියෙන මිනිහෙක් නොවන වග. මේ ගමනට වැල්ක්‍රී, ද හැකර් කෙල්ල (වැලරි රේමන්ඩ්), වුල්ෆ්මෑන් (වුල්ෆ් ටේලර්) දෙන්නත් එකතු වෙනවා. ඒ වගේම කතාවට අලුතෙන්ම ප්‍රධාන චරිත දෙකක්ම සම්බන්ධ වෙනවා. සාශා තමයි පලවෙනි කෙනාගේ නම. කියන විදියට නම් කැප්ටන් චැන්ඩ්ලර්‘ගේ පරණ පෙම්වතිය. මේ දෙන්නගේ පලහිලව්වකුත් කතාව ඉදිරියට දකින්න ලැබේවි. ඒ වගේම තමයි හෙල්කොප්ටර් කෙල්ල. මාවල් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් එකේ ජෛයෑන්ග් විදියට රඟපෑවේ මෙයා තමයි. මේ කතාවේදී නම් ජෙසී. මේ දෙන්නා කතාවේ ලොකු පෙරලියක් කරන්න සමත් වේවි කියලා විශ්වාසයක් තියාගත්තට හිත කලකිරෙන එකක් නෑ.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons