GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesThe Last ShipSeason 3 - Episode 12
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Resistance - පරණ ගැන්සිය සෙට් වේ

S3 E12
Select Server
7.4
2014

Episode Storyline

අදත් මේ හරිබරි ගැහිලා සූදානම් වෙන්න හදන්නේ සුපිරියට ගලාගෙන ගියපු ටිකේ ඉතුරු ටිකට මොකක් වේවිද කියලා බලාගන්න. හැබැයි අද කතාව බලද්දී පසුගිය කතාවේ බලපු ටිකත් අමතක වෙලා ගියා. ඒකයි වැඩේ කියන්නේ. ඒ වගේම තමයි ප්‍රමාද වුනු එකට හේතුව නම් ගොඩක් අය දන්නවා. ටොරන්ට් එක ආවේ ඊයේ හවස 12ත් පහුවෙලා. උදේ ඉඳන් ටොරන්ට් පේජ් රීෆ්‍රෙශ් කර කර ඉඳලා එපාවුනු තැන දවල් 12න් පස්සේ ආපහු කතාව ආවද කියලා බැලුවේ 5ට විතර. එතනින් අද උදේ තමයි මේ විදියට උපසිරැසියට අවසානයක් කරන්න පුළුවන්කම ලැබුනේ. කට්ටියට මතක ඇති, ටෙක්ස් කතාවට සෙට් වුනා කියලා. හැබැයි කොමික් කොන් එකේ ට්‍රේලර් එකේ ටෙක්ස් නොපෙන්නුවා නම් පසුගිය කතාවේ පටන් ගැන්මෙන්ම කට්ටිය චූන් වෙන්න තිබුණා. කවුරුත් දැනගෙන හිටියානේ ටෙක්ස් ගිය සතියේ එන බව. කොහොම වුනත් වෙන කතා මාලාවන් වලට වඩා ටෙක්ස් ආගමනය එන නොඑන බව සම්පූර්ණ සැකයක් විදියට තියාගන්න කතාව සමත් වෙලා තිබුණා. මොකද කිව්වොත් නලුවෙකුට නිලියෙකුට කිවිසුමක් ගියත් රිපෝට් වෙන අන්තර්ජාල ගොසිප් අඩවි වල වත්, ටෙක්ස් ගැන හාවක් හූවක් තිබුනේ නෑ. කොහොමහරි කමක් නෑ, කේරා ටෙක්ස් එක්ක එකට එකතුවෙලා, ජනාධිපති ඔලිවර්ව බේරගත්තා. කවුරුවත් හිතුවේ නෑ ටෙක්ස්‘ගේ දුවත් මේ කතාවේ චරිතයක් වේවි කියලා. කෙල්ලත් තාත්තා වගේම තමයි. 😀 එයින් පස්සේ ඔලිවර්,ටෙක්ස්, කේරා සහ කැත්ලීන්, මේ හතරදෙනා තමයි ගොඩබිමින් ක්‍රියාකාරීව හොඳ අයට ඉතුරු වෙලා තියෙන්නේ. අවසානයේදී අපිට දකින්න ලැබුනා ජේකබ්ට වෙඩි තියලා මරා දාපු බවක්. ඒත් කලින් ලිපියක කිව්වා වගේ ඒ ගැන අපිට හරි හමං විශ්වාසයක් තියාගන්න බෑ, ඒක සිද්ධ වුනාද කියලා දකිනකං.

More from Season 3

The Last Ship

The Last Ship

DramaThrillerAdventure
View All Seasons