GoMoviesX
Cinematic Focal Point
ThrillerMysterySci-FiCompleted

1899

7.3
2022 - 2022
1 Seasons

Storyline

⚓1899 - අතුරුදහන් වූ නෞකාව සොයා (Netflix Original Series)


🎬 Created by: Baran bo Odar & Jantje Friese (Creators of Dark)
📅 Released: November 17, 2022
🌍 Language: Multilingual (English, German, Spanish, Danish, French, Polish, Chinese, etc.)
🧭 Genre: Mystery 🕵️‍♂️ | Sci-Fi 🧠 | Thriller 😱 | Historical Drama ⚙️

🌊 Overview

Set in the year 1899, a group of European immigrants 🧳 board the steamship Kerberos 🚢 to travel from London 🇬🇧 to New York 🇺🇸, dreaming of a new beginning and a better life.
But their voyage takes a chilling turn when they discover another ship — the Prometheus — drifting abandoned in the vast Atlantic Ocean 🌫️.

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් බලාසිටි කතාමාලාවක පලමුවෙනි කතාංගයයි. මේ කතාමාලාවේ යම් විශේශත්වයක් තියෙනවා එනම් මෙය නිර්මාණය කරන්නේ Dark කතාමාලාව නිර්මානය කරපු Baran bo Odar සහ Jantje Friese දෙදෙනා වීම. ඩාක් බලපු අයට හිතාගන්න පුළුවන් ඇතිනේ මේ කතාවත් කොහොම එකක් වෙයිද කියලා. මේ කතාමාලාව නිර්මානය කරන බවට ඔවුන් මුල්ම ඉගිය ලබා දුන්නේ 2018 වසරෙදී. මේය නිකුත් වෙන්නේ 2022 නොවැම්බර් 17 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහායි. මේ වනවිට මෙයට IMDb 8.4 සහ කුණු තක්කාලි 79% ඉහල අගයක් ලබාගැනීමට හැකිවෙලා තියෙනවා.

පලමු කොටස ගැන කෙටියෙන් මතක් කළොත්, මෙහි කතාව යන්නේ නිව්යෝක් බලා පිටත් වෙන නැවක් වටා. එම නැවේ විවිදාකාරවූ මිනිසුන් සිටිනවා. එක එක පැලැන්ති වල අය. මේ නැව අයිති සමාගමේක තව නැවක් අතුරුදහන් වෙලා තියෙනවා මාස හතරකට කලින්, ප්‍රොමීතියස් කියලා. මේ නැවට හරියටම වෙච්ච දේ කවුරුවත්ම දන්නෙ නෑ. ගොඩක් අය සැක කරන්නේ නැව ගිලිල කියායි. ඒත් මෙසේ ඉන්න කොටයි මෙයාලට සංඥාවක් එන්නේ වෙන නැවකින්. ඒ සංඥාවට අනුව ඒ ප්‍රොමීතියස් නැව කියලා නාවිකයෝ සැක කරනවා. ඒ සංඥාවෙම ඇතුලත් වෙනවා ඒ නැව පිහිටි ඛන්ඩාංකත්.

උපුටා ගැනීම - බයිස්කෝප්

Episodes

Similar Series

The Last Ship

The Last Ship

2014

See

See

2019

The 100

The 100

2014

Dark

Dark

2017

The Lost Symbol

The Lost Symbol

2021

Lost

Lost

2004