සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Calling 📞 - ඇමතුම
S1 E5
Select Server
7.3
2022
Episode Storyline
කලින් කොටසෙ වෙච්ච දේවල් ගැන අපි පොඩ්ඩක් මතක් කරන් ඉමු. කලින් කොටසෙදි අපි මුලින්ම දකින්නෙ ජෙරොම්ගෙ අතීත කතාව. මේ කතාංගය බැලුවම තවත් විකාර වෙයි. ඊටපස්සෙ අපි දැක්කෙ කට්ටියත් එක්කම ප්‍රොමීතියස් නැවෙන් හොයාගත්තු පිරිමි ළමයව වතුරට විසික් කරපු එක. ඒත් අන්තිමට වෙච්ච එක නේද?
අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? මොලේ කොලොප්පන් වෙනව නේද? dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. හරි එහෙනම් අද කතාංගයත් තවත් පිස්සුවක්.

More from Season 1