සිංහල උපසිරැසි සමඟින් නරඹන්න
⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Boy 👦 - අත්භූත පිරිමි ළමයා
S1 E2
Select Server
7.3
2022
Episode Storyline
🗝️ ඔන්න එහෙනම් මේ කුතුහලය පිරුණු කතාමාලාවෙ දෙවෙනි කොටස ගෙනාවා. කලින් කොටස බැලුවනම් ඔයාලට අදහසක් ඇතිනේ මේ කතාව මොනවගේද කියලා. තාම පටන් ගත්ත විතරයි තව නොසිතූ ගොඩක් දේවල් ඉස්සරහට වෙන්න තියෙනවා.
පසුගිය කොටසින් අපිට බලාගන්න හැකිවුණා නිව්යෝක් බලා පිටත් වන කර්බරස් නෞකාවට ආපු අමුතු සංඥාවක් ගැන. ඒ සංඥාව එන්නේ මීට මාස හතරකට කලින් නැතිවුන ප්‍රොමීතියස් නැවෙන්. ඒ සංඥාවෙ ඇතුලත් වෙනවා ඒ නැව තියෙන පිහිටීමේ ඛන්ඩාංකත්. ඉතින් මේක හරියටම ස්තීර නොවූ සංඥාවක්. ඒත් කැප්ටන් දැඩි තීරණයක් අරන් මගීන්ගේ අකමැත්ත උඩ නැව ආපහු හරෝල ඒ සංඥාව ආපු තැනට යනවා. ගිය පසු හිතුව වගේම ප්‍රොමීතියස් නැව හම්බෙනවා. හැබැයි එයාලට ඒක හම්බෙන්නේ බලාපොරොත්තු වුණ ආකාරයට නෙවේ. ඉතින් මෙයාලගෙන් පිරිසක් යනවා ඒ නැව සෝදිසි කරන්න.
එසේ සෝදිසි කළ පිරිස නැවත එන්නේ පොඩි කොල්ලෙක්ව රැගෙන. වෙන මුකුත්ම එයාලට ඒ නැවෙන් හම්බෙන්නෑ. මේකෙන් නාවිකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. මොකද මගීන් දහස් ගානක් හිටපු නැවෙන් පොඩි කොල්ලෙක් විතරක් ඉතුරු වුණේ කොහොමද කියන එක ගැන. ඒ විතරක් නෙවේ මෙයාලගෙ නැවේ මාලිමාත් වැඩ කරන්නෙ නැති වෙනවා. මේව කොහොමද සිද්ධ වෙන්නේ? ප්‍රොමීතියස් නැවට මොකක්ද වුණේ? කියන ප්‍රශ්න නැවේ හැමෝටම මතුවෙන්න ගන්නවා.
තාම කතාව පටන් ගත්තා විතරයි, තාම මේකෙ රහස් හෙලිවෙන්න ගත්තෙ නෑ. ඉස්සරහට ඔයාලට මේ නැව්වල රහස් දැනගන්න ලැබේවි. එහෙනම් මෙතනින් මගේ වැඩ කොටස ඉවරයි.
More from Season 1