GoMoviesX
Cinematic Focal Point
HomeTV Series1899Season 1 - Episode 6
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Pyramid 🔺- පිරමීඩය

S1 E6
Select Server
7.3
2022

Episode Storyline

අම්මෝ දෙයියනේ, මේ මොකක්ද මේ වෙන්නෙ? අතුරුදන් වෙච්ච නැවක්? පිරමීඩයක් වගේ එකක් අතේ තියන් ඉන්න කොල්ලෙක්? පිවිසුම් දොරටු? මැරෙන මිනිස්සු? ඇහෙන අමුතු සද්ද? මොලේ කොලොප්පන් වෙනව නේද? Dark නිර්මාණය කරපු සෙට් එකමනෙ. මෙහෙම මොලේ කොලොප්පන් වෙන එක ගැන ඉතින් ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.

එහෙනම් අපි කලින් කොටස මතක් කරගමු. කලින් කොටස නම් ඇත්තෙන්ම සුපිරියක්.ඒකෙ මුලදිම අපි දැක්කෙ මෝරාගෙ පොඩි අතීත කතාවක් වගේ දෙයක්.ඊටපස්සෙ එයා අවධි උනායින් පස්සෙ අපිට පෙන්නනව අර පිරිමි ළමයව කැබිනට් එකක හිර කරල තියෙනව.ඊටපස්සෙ තමයි හොදම වැඩේ වෙන්නෙ. ඒ තමයි මෝරාට වෙඩිල්ලක් තිබ්බම කාලය නවතිනව.එතකොට අපේ ඔලුවට කෙලින්ම තවත් මනස්ගාතයක් එනව. ඒ තමයි මේක කාල තරණයක් වගේ දෙයක්ද කියල.😵‍💫 ඊටපස්සෙ දොරටු විවෘත කරන්න පුලුවන් කුරුමිණිය වගේ දෙයක් පාවිච්චි කරල මෝරාව පිවිසුම් දොරටුවකින් වෙනත්ම තැනකට අරන් ගියා.

ඉතින් ඒක දැක්ක ගමන්ම අපිට හිතෙන්නෙත් අයික්ට හිතෙන දේම තමයි. “කොහොමද නැවක මේ වගේ භූමි ප්‍රදේශයක් තියෙන්නෙ?”. ඔව්, අමුතුම දෙයක් මෙතන තියෙනව කියන දේ දැන් නම් පැහැදිලියි. ගිය කොටසෙ තවත් වටින දෙයක් අපි දකිනව. ඒ තමයි “නිර්මාපකයා” කියල කෙනෙක් ගැන අර පිරිමි ළමයා මෝරාට කියන එක.තව මොකක්ද මේ සද්දයක් ඇහෙන කොට මිනිස්සු නැවෙන් පයින්නෙ? 🙄 විකාරයි නේද? අනික ප්‍රොමීතියස් නැවේ කැප්ටන් “අයික්” උනේ කොහොමද? සින්ගල්ටන් කියන කෙනා, නැත්තම් මෝරාගෙ තාත්ත මොකක්ද මේ නැව්වලට කරල තියෙන්නෙ? අන්තිමට අර මොකක්ද පෙන්නපු පිරමීඩය? 😯 මේ කොටස බලමු එහෙනම්

More from Season 1

1899

1899

ThrillerMysterySci-Fi
View All Seasons