GoMoviesX
Cinematic Focal Point
HomeTV Series1899Season 1 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Storm 🌪️- කුණාටුව

S1 E7
Select Server
7.3
2022

Episode Storyline

මේ අරගෙන එන්නේ මේ වෙනකොට වැඩිම හයිප් එකක් තියෙන සීරිස් එකේ හත්වෙනි කොටස අරගෙන. තව එක කොටසකින් හිත කලබපු, මනස අවුල් ජාලයක පටලවපු සිරිස් එකක මුල්ම සීසන් එක නිමාවට පත්වෙනවා.

1899 තමයි ඉතිං මේ පිරිස නැවකට නගින්නේ. හැබැයි ඔයාලට කතාව බලාගෙන ආව අතරමගදී වෙච්ච දේවල් එකින් එක දකින්න ඇතිනේ. ඒ නිසා මම ඒ දේවල් ආයේ කියල ලිපිය ඕනවට වඩා දීර්ග කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ කොටසට වෙනකම් බලාගෙන ආව කියන්නේ ඉතුරු කොටස් දෙකත් අනිවාර්යෙන්ම බලල තමයි නවතින්නේ. හයවෙනි කොටසේදී ටෝවේ අතීත දර්ශනයක් දකිනවා. ඒ දර්ශනය භයානක එකක්. එයාට පිරිමි ලමයව මරන්න ඕන වෙනවා. ඩැනියල් සහ මෝරා දෙන්නා කැප්ටන් එක්ක අමුතු තැනකට යනව. ඒ වගේම මෝරගේ තාත්ත, ඒ කියන්නේ නැව් සමාගමේ අයිතිකාරයා මෝරට අමුතු අන්දමේ පණිවුඩයක් ලබාදෙනවා. පහුගිය කොටස සරලව එහෙමයි.

එතකොට හත්වෙනි කොටසේදී ඔයාලට අදකින්න ලැබේවි මේ පිරිමි ළමය ඇත්තටම කවුද කියල. ඒ වගෙමේ මේ තැන හරියටම මොකක්ද කියල ඩැනියල් සහ මෝරා දෙන්න අඳුරගන්න හැටිත්, මේ තැනින් එලියට යන්න යතුර තියෙන්නෙ කොහෙද කියලත්. එහෙනම් බලන්න..

More from Season 1

1899

1899

ThrillerMysterySci-Fi
View All Seasons