GoMoviesX
Cinematic Focal Point
ThrillerCompleted

Dark

8.7
2017 - 2020
3 Seasons

Storyline

DARK 👻


Dark is a gripping, generation‑spanning mystery set in the small German town of Winden. It kicks off with the disappearance of children, unveiling hidden secrets, fractured relationships, and a time‑travel conspiracy entangling four families across multiple eras. The series explores time’s nature, fate vs free will, and cyclical causality. It ran 3 seasons, 26 episodes, and episodes range from 44 to 73 minutes


2017 දෙසැම්බර් මස 01 වෙනිදා The Defenders/Stranger Things/The Iron Fist/Daredevil ආදී කතාමලාවන් විකාශනය කරපු Netflix නාළිකාව ඔස්සේ විකාශය වූ පළමු ජර්මන් කතාමලාව තමයි මේ අරගෙන ආවේ. IMDb මීටරේ 8.8/10ක වැනි ඉහළම අගයකට කරකවන්න සමත්වුණු මේ කතාමාලාව Rotten Tomatoes හි 88% ප්‍රතිශතයක් ලබාගන්නත් සමත්වෙලා තියනවා. ඒ වගේම තමයි මේ කතාමාලාව අයත් වන්නේ Crime/Drama/Thriller/Mystery කියන වර්ගීකරණයන්ටයි. ඉතින් Stranger Things බලපු අයට හිතෙනව ඇති ඒ වගේ එකක් කියල. නමුත් ඊට වඩා හාත්පසින්ම වෙනස් කතාවක් කියල කියන්න පුළුවන්. Timeless කතාමාලාව බලපු කෙනෙක් නම් කාල තරණය කියන්නෙ මොකක්ද කියල දන්නවා ඇතිනේ. මේ කතාමාලාවත් අන්න ඒ අගේ කාල තරණ පදනම් වූ කතාමලාවක්.


උපුටා ගැනීම :- www.baiscope.lk

Episodes

Similar Series

The Last Ship

The Last Ship

2014

See

See

2019

1899

1899

2022

The Lost Symbol

The Lost Symbol

2021

Lost

Lost

2004

Squid Game

Squid Game

2021