GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesDarkSeason 1 - Episode 2
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Lies 🧨- කොහෙද නෙමෙයි, කවදාඳ.

S1 E2
Select Server
8.7
2017

Episode Storyline

A second boy—Mikkel—disappears. Ulrich investigates the nuclear plant. Secrets emerge in every household. A stranger arrives in town. 

කට්ටියටම මතක ඇතිනේ කලින් කොටසේදි ළමයි ටික එකතු එරික්ට වුන දේ හොයන්න කැලේට යනවා, ඒත් වෙන්නේ වෙනස්ම දෙයක්, ඒකෙන් මිකලුත් අතුරැ දහන් වෙනවානේ, ඉතින් අද කොටසෙදි නගරවැසියොයි පොලීසියයි එකතු වෙලා මිකල්ව හොයනවා, ඒ අරතර පොලීසියට මැරුණ ළමයෙක්ගේ සිරුරකුත් හම්බ වෙනවා, එයාගේ ඇස් කරවෙන්නම පිච්චිලා, කණ අභ්‍යන්තරයේ ඔක්කොම පිපිරිලා, ඉතින් ඒක නිසා තමන්ගේ පුතාගේ අතුරුදහන් වීම ගැන අල්රික් හුගක් කළබල වෙලා ඉන්නේ, අල්රික් ගුහාව ඇතුලට යනවා මිකල්ව හොයන්නේ, එහෙදි එයාට දොරක් හම්බවෙනවා ඒකේ න්‍යෂ්ඨික සළකුණක් ගහලා තියනවා, අල්රික් හිතන්නේ ඒක න්‍යෂ්ඨික බලාගාරයට යන්න තියන දොරක් කියලා, ඉතිවන් එයා බලාගාරෙට ඇතුල් වෙලා මිකල්ව හොයන්න ලොකු වෙහෙසක් ගන්නවා ඒත් ඒ කිසි දෙයක් හරියවන්නේ නැහැ. බලාගාරේ කට්ටිය අල්රික්ට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එත් අන්තිමට තමයි තේරෙන්නේ මිකල්ට මොකද වෙලා තියෙන්නේ කියලා, මිකෙල් කොහෙද නෙමෙයි, කවදාද කියන ප්‍රෂ්ණයෙන් මේ කොටස අවසන් වෙනවා..

More from Season 1

Dark

Dark

Thriller
View All Seasons