GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesDarkSeason 1 - Episode 10
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Alpha and Omega 🧨💥 - ආරම්භ සහ අවසානය…

S1 E10
Select Server
8.7
2017

Episode Storyline

Apocalypse begins. Jonas activates the machine, thinking he's ending the cycle—only to realize he's starting it. A time rift opens. 

මෙතෙක් බලපු කොටස් වලින් වැටහෙන්න ඇතිනෙ හැම අවසානයකම තිබෙන්නෙ ප්‍රශ්නයක්.අද කොටසෙදී දකින්න ලැබෙනවා ජෝනාස් ඔහුගෙ ආච්චිව හම්බවෙනව ඇයගෙන් හැමදෙයක්ම වගේ අහනව.හැබැයි ජෝනාස් ඇය කියන කිසි දෙයක් කනකට නොගෙන මිකල්ව හොයන්න යනව ඔය අතරේදී නෝහා ඔහුව කාල තරණ උපකරණයෙ සිර කරනව.ජොනාස්ට එතනදි කෙනෙක් මුණගැහෙනව ඒ ඔහු අනාගතයේදි පත්වෙන පුත්ගලයා.ජෝනස්ට යන්න දෙන්න කියා පැවසුව්ත් ඔහු යන්න දෙන්නෙ නෑ මොකද එතකොට අනාගතයට සහ අතීතයට බලපෑමක් වෙන නිසා.ඒවගේම අනාගත ජෝනාස් සීසියම් පාවිච්චි කරල කාල කුහරය් විනාශ කරන්න යනව.ඉතින් අපි බලමුකො ඔහුට ඒක කරගන්න පුලුවන් වෙයිද කියල.

More from Season 1

Dark

Dark

Thriller
View All Seasons