⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Truths 🧯 - කාලයේ සරදමට ලක්වූ ජීවන මං පෙත්…!!
Episode Storyline
- ~~අද කොටසින්~~ අද කොටස නම් සුපිරිම කොටසක්. අද කොටසෙදි අල්රිච්ගෙයි හැනාගෙයි අනියම් සම්බන්ධයට නම් කණ කොකා අඬනවා. කැතරින්ටත් අල්රිච්ගෙයි හැනාගෙයි හොරයක් තියනව කියල හිතෙන්න පටන් අරන්. නෝවා හාදයා මතකයි නේ.. එයා 1986 අවුරුද්දට ගිහින් ඉන්න මිකල්ව බලන්න රෝහලට යනවා. අල්රිච්ගෙයි කැතරින්ගෙයි හාදකමට පොඩිකාලෙ ඉඳන්ම අකමැති කෙනෙක් ඉන්නවා, ඒ කවුද කියලත් අද දැනගන්න ලැබෙයි. ජෝනාස්ටත් එයාගෙ තාත්තව දැනගෙන හිටිය කෙනෙක්ව හම්බවෙනවා. ජෝනාස් මාර්තා එක්ක හාදකමකුත් පටන්ගන්න වගේ හදන්නෙ. බාර්ටොස් කරන්න හදන දේ නම් හිතාගන්න අමාරුයි. එයාටත් නෝවා හම්බවෙනවා. වැදගත්ම දේ තමයි ජෝනාස්, මිකල් වගෙම ජෝනාස්ගෙ තාත්තා අතරෙ තියන බැඳීම එහෙම නැත්නම් ඒ අය කවුද කියන එක ගැන හැමදෙයක්ම අද කොටසින් දැනගන්න පුළුවන් වෙයි.
More from Season 1
Secrets 🕵️ - රහස්
51 min
Lies 🧨- කොහෙද නෙමෙයි, කවදාඳ.
44 min
Past and Present 🔄 - අතීතය සහ වර්ථමානය
46 min
Double Lives 🧬 - තුන් කල් ඔස්සේ විසඳුම් සොයමින්…!!
45 min
Truths 🧯 - කාලයේ සරදමට ලක්වූ ජීවන මං පෙත්…!!
51 min
Sic Mundus Creatus Est ⛓️ - නොගැලපීම් සහ පිළිතුරු…!!
51 min
Crossroads 🧭 - කවුද, කවදද…!!
50 min
As You Sow, So You Shall Reap 🌌 - වෝම්හෝල්…!!
55 min
Everything Is Now ⏱️ - වෝම්හෝල්…!
52 min
Alpha and Omega 🧨💥 - ආරම්භ සහ අවසානය…
60 min