⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Double Lives 🧬 - තුන් කල් ඔස්සේ විසඳුම් සොයමින්…!!
Episode Storyline
Relationships are tested. Charlotte finds dead birds, Peter acts suspiciously, and Mikkel’s past self creates ripples in the future.
අද කොටසෙදි අපිට චාලට් ඩ්‍රොප්ලර්ගේ මහත්තයා ඒ කියන්නෙ පීටර් ඩ්‍රොප්ලර් මොනවගේ කෙනෙක්ද කියල දැනගන්න ලැබෙනවා. ඒ වගෙම තමයි පීටර්ගේ තාත්තා, හෙල්ග් ඩ්‍රොප්ලර් වින්ඩන් වල මේ සිද්දවෙන දේවල් ගැන මොකක්හරි දෙයක් දන්න බව අඟවනවා. මිකල්ගේ අතුරුදහන් වීම ගැන සොයා බලන චාලට් දිගින් දිගටම හෝඩුවාවන් හොයාගෙන යනවා. මේ හෝඩුවාවන් හොයාගෙන යද්දි චාලට්ට පීටර් ගැනත් සාධාරණ සැකයක් ඇතිවෙනවා. මේ වෙද්දි හැමෝම වගේ දන්නවා වින්ඩන් වල සිද්දවෙන සිදුවීම් වලට අතීත සිදුවීම් එක්ක සම්බන්ධකමක් තියන බව. මිකල්ව හොයන්න හිතාගෙන බලාගාරයට හොරෙන් ඇතුළුවෙන අල්රිච්ට නම් වැඩ වරදිනවා. චාලට්ගෙ පොඩි දුව ඒ කියන්නෙ එළිසෙබත්ට එයා වගෙම ළමා පෙම්වතෙකුත් ඉන්නවා. ඉකෝලෙ ඇරිල ගෙදර එන අතරෙදි එළිසෙබත්ට අපූරු හාදයෙක්වත් මුණගැහෙනවා.
More from Season 1
Secrets 🕵️ - රහස්
51 min
Lies 🧨- කොහෙද නෙමෙයි, කවදාඳ.
44 min
Past and Present 🔄 - අතීතය සහ වර්ථමානය
46 min
Double Lives 🧬 - තුන් කල් ඔස්සේ විසඳුම් සොයමින්…!!
45 min
Truths 🧯 - කාලයේ සරදමට ලක්වූ ජීවන මං පෙත්…!!
51 min
Sic Mundus Creatus Est ⛓️ - නොගැලපීම් සහ පිළිතුරු…!!
51 min
Crossroads 🧭 - කවුද, කවදද…!!
50 min
As You Sow, So You Shall Reap 🌌 - වෝම්හෝල්…!!
55 min
Everything Is Now ⏱️ - වෝම්හෝල්…!
52 min
Alpha and Omega 🧨💥 - ආරම්භ සහ අවසානය…
60 min