GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesDarkSeason 1 - Episode 3
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Past and Present 🔄 - අතීතය සහ වර්ථමානය

S1 E3
Select Server
8.7
2017

Episode Storyline

Mikkel wakes up in 1986! As he struggles to make sense of it, Jonas follows clues from his father that lead into the cave system. 

1986 වසරේ සිද්දවුණු දේවල් වලට වර්තමානයේ වින්ඩන් වල ඉන්න කට්ටිය ළමයින් විදිහට මුහුණ දීපු විදිහ අපිට දකින්න ලැබුණා.1986 අවුරුද්දට ගිහින් ඉන්න මිකල්ට අල්රිච්ගේ අම්මත් හම්බවෙනවා. ඒ වෙද්දි අල්රිච්ගේ සහෝදරයත් මිකල් අතුරුදහන් වුණු විදිහටම අතුරුදහන්වෙලයි ඉන්නෙ. බාටොස්ගේ අම්මා රෙගීනා මතකයිනේ. රෙගීනගේ අම්මා වින්ඩන් න්‍යෂ්ටික බලාගාරයේ ප්‍රධාන තනතුරට පත්වෙන විදිහත්, එයා වින්ඩන් ගුහාවල තිබිල අල්රිච්ට හම්බවුණා වගෙම න්‍යෂ්ටික ද්‍රව්‍ය බැරල් තොගයක් හොයාගත්තු හැටිත් අපිට දකින්න ලැබුණා. වර්තමානයේදි වගෙම 1986 වසරෙදිත් අභිරහස් විදිහට කන් බෙර දෙකම පුපුරලා බැටළුවෝ වගෙම කුරුල්ලොත් මැරිල තියනවා කියල අපිට දැනගන්න පුළුවන් වුණා. 1986 අවුරුද්දෙ ඉන්න මිකල්ට නම් මේ හැමදෙයක්ම පටලැවිල්ලක් වෙලයි තියෙන්නෙ. එයා කියන දේවල් කිසිම කෙනෙක් විශ්වාස කරන හැඩක් නම් පේන්න තිබුණෙ නැහැනේ. අපිට 1986 අවුරුද්දෙදි පොඩි ළමයි විදිහට හිටපු අය දැන් මොන වගේද, කාගෙ කවුද කියන එක ගැන ඉඟියකුත් මේ කොටසෙදි දකින්න ලැබෙනවා. තුන්වෙනි කොටස අවසානයෙදි මිකල් 1986 ඉඳන් වර්තමානයට එන්න වින්ඩන් ගුහාව ඇතුළට යද්දි අල්රිච් තමන්ගෙ පුතාව හොයන්න වින්ඩන් ගුහාව ඇතුළට යන හැටිත් අපි දැක්කනේ.

More from Season 1

Dark

Dark

Thriller
View All Seasons