⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Endings and Beginnings - අවසන් චක්‍රයෙ ආරම්භය
Episode Storyline
Apocalypse day arrives. Clausen enforces a warrant at the power plant as Jonas and Claudia attempt to bridge past and future.
හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට ඕන ඒක නවත්තන්න. ඉතින් එයා කරන්නෙ මාර්තව ගිහින් බංකරේ හංගන එක. ඒවගේම තමයි තරුණ ජෝන්ස් එහෙමත් නැත්තම් අනාගතයට ගියපු කෙනාට ඕන මේ හැමදේම නවත්තන්න. ඒ කියන්නෙ මිකෙල් ආපහු අතුරුදහන් වෙන්නැති තත්වයට පත් කරන්න, ක්ලවුඩියාගෙ තාත්තා මැරෙන්නෙ නැති තත්ත්වයට පත් කරන්න. ඒ වගේම හැමදේම අනිත් පැත්ත හරවන්නයි. හැබැයි ඒක ජෝනස්ට කරන්න පුළුවන් වෙයිද? මොකද කියනවා නම් විනාශය සිදුවෙන්නෙ අද කොටසේදී. ඒකටත් පැය කිහිපයක් තමයි ඉතුරු වෙලා තියෙන්නෙ. හරියටම කියනවා නම් පැය 6 ක වගේ කාලයක්. ඉතින් මේ පුංචි කාලය තුළ ජෝනස්ට හැමදේම හරවන්න පුළුවන් වෙයිද? හිතාගන්න බැහැනෙ. එතකොට නෝවාට අන්තිමේදී මොන වගේ ඉරණමක් අත්වෙයිද? ඇඩම් ඊළඟට කුමක් කරයිද? එතකොට ඇත්තටම ඇඩම් කවුද? අතීතයෙ හිටපු කෙනෙක්ද? එහෙමත් නැත්තම් අනාගතයෙන් ආපු කෙනෙක්ද? එහෙමත් නැත්තම් ජෝන්ස්ගෙ හිතවතෙක්ද ඥාතියෙක්ද කියන හැම ප්‍රශ්නෙකටම උත්තර අද කොටසේදී හම්බවෙයි.
More from Season 2
Beginnings and Endings - ආරම්භය සහ අවසානයේ නොනිමි ප්රෙහේළිකාව..!!
60 min
Dark Matter - ඩාක් මැටර්
60 min
Ghosts - කාලය මුළාවක්ද??
60 min
The Travelers - සංක්රමණිකයන්!!
60 min
Lost and Found - විනාශයට දින දෙකකට මත්තෙන්
60 min
An Endless Cycle - මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ
60 min
The White Devil - ධවල යක්ෂයා
58 min
Endings and Beginnings - අවසන් චක්‍රයෙ ආරම්භය
60 min