⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Ghosts - කාලය මුළාවක්ද??
Episode Storyline
A resurrected Helge in 1954 speaks only to Noah. Claudia brings the time machine to Tannhaus in 1987; Egon interrogates Ulrich.
අද කොටස පටන්ගන්නෙ හෙල්ගේගෙ නැවත පැමිණීම මගින්. මොකද නෝවා හෙල්ගෙව නැවතත් අතීතයට යවනවා තමන්ගෙ අම්ම ළඟට. හැබැයි ඉතින් ආපහු ගෙදර එන්නෙ කලින් දැනන් හිටපු කෙනාමත් නෙමේ. හුගක් වෙනස් කෙනෙක්. කිසි කතා බහක් කරන්නෙ නැහැ. තනියෙම පැත්තකට වෙලා ඉන්නවා. ඕන්න ඔය අතරේ මේ ආරංචිය පැතිරෙනවා. ඊටපස්සෙ ඉගෝන් ඇවිත් හෙල්ගේගෙන් ප්‍රශ්ණ කිරීම් වගයක් කරනවා. හැබැයි ඔහු ඒ කිසිම දේකටවත් උත්තරයක් ලබාදෙන්නෙ නැහැ. ඔය අතරේ අනාගත ක්ලවූඩියා අනාගතයෙදී සිද්ධ වෙන්න ඕන විදියටම වැඩ ටික කරගෙන යනවා. ඒ චක්‍රය එලෙසෙම පවත්වාගෙන යන්න. ඉතින් මෙයා අතීතයට ගිහින් ඇයගෙ තරුණ කාලෙ කෙනාට මේ හැමදේම කියනවා. ඔක්කොමමත් නෙමේ සමහරක් කරුණු කාරණා මොකද තරමට වඩා දැනගත්තා කියන්නෙ මුළු අනාගතයම කණපිට පෙරළෙනවා වගේ වැඩක්. ඒවගේම තමයි HG වත් හම්බවෙන්න යනවා අතීතයට ගිහින් පවසනවා අනාගතයේ දවසක මේ හැමදෙයක්ම වගේ ඇයට කියන්න ඕනෙයි කියලා. හැබැයි වැඩේ ලේසි වෙන්නෑ. මොකද කියනවා නම් නෝවාගෙ නංගි ද්‍රෝහී වීමක් වෙනවා. එක්කො ඇත්තටම එහෙම සිද්ධ වෙන්න තිබ්බ දෙයක් වෙන්නත් ඕන. ඉතින් නෝවා ක්ලවූඩියාගෙ පස්සෙන් පන්නන්න අරගන්නවා. එහෙනම් අපි බලමුකො මේ දේවල් කෙසේ විසඳෙයිද කියලා.
More from Season 2
Beginnings and Endings - ආරම්භය සහ අවසානයේ නොනිමි ප්‍රෙහේළිකාව..!!
60 min
Dark Matter - ඩාක් මැටර්
60 min
Ghosts - කාලය මුළාවක්ද??
60 min
The Travelers - සංක්‍රමණිකයන්!!
60 min
Lost and Found - විනාශයට දින දෙකකට මත්තෙන්
60 min
An Endless Cycle - මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ
60 min
The White Devil - ධවල යක්ෂයා
58 min
Endings and Beginnings - අවසන් චක්‍රයෙ ආරම්භය
60 min