GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesDarkSeason 2 - Episode 7
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The White Devil - ධවල යක්ෂයා

S2 E7
Select Server
8.7
2017

Episode Storyline

Martha encounters the Stranger—identity revealed. Claudia races to save Egon in ’87. Hannah travels back to 1954 to see Ulrich. 

කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම දුවගෙ. හැබැයි ඔහුට ඒ ගැන කිසිම අදහසක් නැහැ. මොකද වයසක ගිහින්නෙ. අනික හුගක් වෙනස් වෙලා. මොහුට මේ සිද්ධ වෙන දේවල් තේරුම් ගන්න අවුරුදු ගාණක් යනවා. ඔන්න ඔය අතරේ මේ ගැහැණු කෙනාගෙ පොටෝ එකක් අරගෙන ගිහින් හෙල්ගේගෙන් අහනවා මෙයාව දැකල තියෙනවද කියලා. ඔහු උත්තර දෙන්නෙ මේ ඉන්නෙ ”ධවල යක්ෂයා” කියලා. මේ කෙනා එයාලා හැමෝටම මරණ්න හිටියෙ කියලත් කියනවා. හැබැයි ඉන්ස්පෙක්ටර්ට මේවා විශ්වස කරන්න අමාරුයි. මොකද මේ ගැහැණු කෙනා එහෙමත් නැත්තම් එයාගෙ දුව හම්බවෙන්න ඇවිත් සමාවෙන්න කියනවා වෙච්ච හැමදෙයකටම. ඒත් ඇයි? සමහරවිට ඔයාලා දන්නවත් ඇති. කොහොම හරි අද කොටසේදී දැකගන්න ලැබෙයි ඒ මොකක්ද කියලා. ඒවගේම තමයි මාර්තාට ජෝනස්වත් හම්බවෙනව. හැබැයි එයා දැනගෙන හිටපු කෙනා නෙමේ. වයසට ගියපු කෙනාව. එයා හැම දෙයක්ම වගේ කියනවා. ඒ ජෝනස්ගෙ නැන්දා එයා බවත් වගේම මාර්තාගෙ මල්ලි ජෝනස්ගෙ තාත්තා බවත්. මෙයා මේ දේවල් කොහොම ප්‍රතිචාර දක්වයිද? එහෙනම් ඉතින් බලලම දැනගන්නකෝ...

More from Season 2

Dark

Dark

Thriller
View All Seasons