⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

An Endless Cycle - මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ
Episode Storyline
Jonas returns to 2019 ready to prevent disaster. At an anniversary party, Ulrich clandestinely slips off with Hannah.
හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. ඒවගේම ගුහාවට බය වෙලා තමයි හැමෝම දුවන්න පටන්ගත්තෙ. ඒත් හැමෝම බය වෙච්ච ඒ තැනට මිකෙල් කොහොමද තනියෙමම ගියෙ. අනික එයාව කවුරුත් පැහැරගෙන ගියපු සළකුණක්වත් තිබුණේ නැහැනෙ. එකපාරටම වගේ තමයි ඒ හැමදේම සිද්ධ වෙන්නෙ. දැන් අනාගතයෙ ඉන්න ජෝනාස් යනවා තමන්ගෙ තාත්තව හම්බවෙන්න ඒ කිව්වේ එයා මැරෙන්න දවසකට කලින්. හැබැයි ඒ වෙනකොටත් මිකෙල් එහෙමත් නැත්තම් ජෝනාස්ගෙ තාත්තා දන්නේ නැහැ එයා මැරෙන්න යන විත්තිය. ඒත් ඒ ඇයි? එයා පොඩි කාලේදී ඒ සිද්ධිය දැනගෙන හිටියා නම් ඇයි එයාට ඒක සිද්ධ වෙන විදියට වැඩ සිද්ධ කරන්න බැරි වුණේ. ඒ කොහොමහරි මේ ජෝනාස්ට යන්න කියන්නෙ ඇඩම්. ඇඩම් ජෝනාස්ට කියනවා එයා ගිහින් එයා කිව්වොත් ඒ හැමදේම නවතිනවයි කියල. හැබැයි ඇඩම් කියන්නෙ බොරු. මේ හැමදේම පටන්ගන්නෙ එතනින්. මොකද ජෝනාස් එතනට ගියෙ නැත්තම් මිකෙල් මැරෙන්නෙ නැහැ. මං කිව්වේ ජෝනාස්ගෙ තාත්තා. ඒ හැමදේම ගැන අද කොටසේදී විස්තර ඇතිව දැනගන්න ලැබෙයි. ඒ මිකෙල් කොහොමද ගුහාව ඇතුළට ගියෙ කියලත්.
More from Season 2
Beginnings and Endings - ආරම්භය සහ අවසානයේ නොනිමි ප්රෙහේළිකාව..!!
60 min
Dark Matter - ඩාක් මැටර්
60 min
Ghosts - කාලය මුළාවක්ද??
60 min
The Travelers - සංක්රමණිකයන්!!
60 min
Lost and Found - විනාශයට දින දෙකකට මත්තෙන්
60 min
An Endless Cycle - මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ
60 min
The White Devil - ධවල යක්ෂයා
58 min
Endings and Beginnings - අවසන් චක්රයෙ ආරම්භය
60 min