GoMoviesX
Cinematic Focal Point
HomeTV SeriesDarkSeason 2 - Episode 4
සිංහල උපසිරැසි සමඟින් නරඹන්න

⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

The Travelers - සංක්‍රමණිකයන්!!

S2 E4
Select Server
8.7
2017

Episode Storyline

Jonas confronts a mysterious figure. Kids scour the caves; adults convene in the bunker to disclose their time-travel knowledge. 

ඔයාල දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී ඒ කියන්නෙ දෙවැනි එපියෙදී කුහරය හරහා යනවා. නමුත් අපිට ඊළඟ කොටසේදී දකින්නට ලැබුණේ නැහැ ඒ ගැන. මං කිව්වේ එයා යන තැන ගැන. කොහොමහරි මෙයා යන්නේ මේ ඔක්කොම පටන්ගන්න දවස් වලට. ඒ කියන්නෙ නෝවාගෙ පොඩි කාලෙ. පොයි කිව්වට තරුණ කාලෙ. ඉතින් ජෝනාස්ට මුලදී නම් තේරුම් අරගන්න බැරිවෙනවා. හැබැයි පස්සෙ ඔහුට තේරුම් යනවා මේ ඉන්නෙ නෝවා කියලා. ඒවගේම තමයි වැඩිමහල් නෝවාත් ඒ කාලෙම ඉන්නවා. මොකද ඔහු දන්නවා ජෝනස් ඒ දවසෙ එදාට එනවයි කියලා. ඒවගේම තමයි මිකෙල්ගෙ අම්මයි ජෝනස්ගෙ අම්මයි මේ ගැන හොයන්න ගන්නවා. ජෝනස්ගෙ අම්ම ඒ වෙනකොටත් මේ ගැන දන්නවා. නමුත් මිකෙල්ට අම්මට මේ ගැන කිව්වට විශ්වාස කරන්නෙ නැහැ. ජෝනස් ඒ හැමදේම වගේ කියනවා. ඒ ඔහුගේ තාත්ත මිකෙල් බව. මුණුපුරා එයා වෙන බවත්. ඒත් ඔහුට විශ්වාස නැහැ. ඉතින් ඇය යනවා ඒවාට සාක්ෂි හොයන්න ඉස්කෝලෙට මොකද ඉස්කෝලෙ හැම වර්තවක්ම වගේ තියාගන්නව තමන්ගෙ ළමයින්ගෙ. අනික පොටෝ එහෙකුත් පවා තියාගන්නවා කට්ටියගේ. ඔය වගේ තව ගොඩක් දේවල් වලට උත්තර ලැබෙනවා. එහෙනම් තවත් කියන්න යන්නෙ නැහැ කතාව බලලම දැනගන්නකෝ එහෙනම්.

More from Season 2

Dark

Dark

Thriller
View All Seasons