⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Lost and Found - විනාශයට දින දෙකකට මත්තෙන්
Episode Storyline
In 1987, Ulrich makes a bold move. Kids rebuild the machine, and Jonas learns about a loophole that could shift destiny.
හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං වෙලා ඉන්න ජොනාස්ට හමු උනේ ඔහුගේම අනාගතයේ ඉන්න ටිකක් පරිපූර්ණ කෙනාව. ඒ වගේම මාර්තා ඇතුළු පිරිස කලේ තමන්ගේ හිරකාරයාගෙන් මොනවත් විස්තරයක් දැනගන්න බැරි උන නිසා ඔහුව පතලේ හිර කරලා දාලා තියන්න තීරණය කරපු එක.. ඒත් හැමදාටම එයාට එහෙම ඉන්න බෑනේ. තොරතුරු නොකියන්නේ මොකද ඔහු කියන දේවල් මාර්තා ඇතුළු පිරිස විශ්වාස නොකරාවි කියන හේතුව නිසා. ඒත් අවසානයේ තීරනයකට එනවා ඔහු තමන්ගේ තියෙන කාල යන්ත්‍රය ගැන මාර්තාට කියන්න… මේ අතරේ උන්මත්තකාගාරයෙන් කෙනෙක් පැනලා යනවා ( ඔව් ඔව් එයා තමයි ) ඒත් ඔහු උන්මත්තකාගරයෙන් පැනලා යන එකේ අරමුණ ඉටු කරගන්න පුළුවන් වේවිද.? මේ අතරේ ක්ලෝඩියාට බලාගාරය ගැන යමක් දැනගන්න ලැබෙනවා, අතීතයේ තිබුණ පරීක්ශණ වාර්තා වල ප්‍රථිපල සටහනකින්.. ඒත් ක්ලෝඩියාට මේ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න ලැබේවිද… ජෝනාස් සහ ඔහුගේ අනාගත කෙනා හදන්නේ මේ සේරම අවුල් වියවුල් ආපහු පරණ තිබුණ විදිහටම හරිගස්සවන්න.. ඒත් ඔවුන් දෙදෙනාට මේ දේ කරගන්න පුළුවන් වෙයිද ඔවුන්ගේත් ජීවිත වල පැවැත්මට බාධාවක් කරගන්නේ නැතුව.?
More from Season 2
Beginnings and Endings - ආරම්භය සහ අවසානයේ නොනිමි ප්රෙහේළිකාව..!!
60 min
Dark Matter - ඩාක් මැටර්
60 min
Ghosts - කාලය මුළාවක්ද??
60 min
The Travelers - සංක්රමණිකයන්!!
60 min
Lost and Found - විනාශයට දින දෙකකට මත්තෙන්
60 min
An Endless Cycle - මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ
60 min
The White Devil - ධවල යක්ෂයා
58 min
Endings and Beginnings - අවසන් චක්රයෙ ආරම්භය
60 min