⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Light and Shadow (Licht und Schatten) - ආලෝකය සහ අඳුර
Episode Storyline
Adam captures Martha in 2020. Panic sets in as the apocalypse nears; Martha pleads with Bartosz.
පස්වෙනි කොටස ආරම්භ වෙන්නේම රෙජිනාව භූමදාන කිරීමේ අවස්ථාවෙන්. ජෝනාස් මාර්තාව න්‍යෂ්ටික බළාගාරයට අරගෙන ගියත් ඒ අවස්ථාවේදී එයා තේරුම් ගන්නවා ඊවා එයාට බොරු කිව්වා කියලා. මේ අතර 2020 වර්ෂයේ පීටර් ඩොප්ලර් තමන්ගේ දුවව සහ බිරිඳව සොයනවා. ඒ දෙන්නා මියගිහින් කියලා එලිසබෙත් කිව්වත් පීටර් ඒක පිළිගන්නේ නෑ. මේ වෙලාවේදී එළිසබෙත්ට මුණ ගැහෙන අනවසර ඇතුල් වෙන්නෙක් විසින් පීටර්වත් මරලා දාලා ඇයට කරදර කරන්න හැදුවත් ඒ පුද්ගලයාව මරන්න එළිසබෙත්ට පුළුවන් වෙනවා. අවසානයේදී නෝවා එළිසබෙත්ව හොයාගන්නවා. මේ අතරේ 1987 දී සිද්ධ වෙන සිදුවීමකින් හෙලේන් කැතරිනාව මරලා දානවා. අවසානයේදී තරුණ මාර්තා විසින් තරුණ ජෝනාස්ට වෙඩි තියනවා. ඉතින් මේ සිදුවීමෙන් පස්සේ මොන වගේ දේවල් සිද්ධ වේවිද? ලෝක විනාශයට ඉතිරි වෙලා තියන කුඩා කාලය තුළ ලෝකය බේරගන්න හැකිවේවිද?
More from Season 3
Deja‑vu - කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්
1 h 02 min
The Survivors (Die Überlebenden) - තම ආදරණීයන් සොයා
60 min
Adam and Eva - සදාකාලික බැඳීම
57 min
The Origin (Der Ursprung) - අවසානය තමයි ආරම්භය
1 h 04 min
Life and Death (Leben und Tod) - ජීවිතය සහ මරණය
1 h 04 min
Light and Shadow (Licht und Schatten) - ආලෝකය සහ අඳුර
59 min
Between the Time (Zwischen der Zeit) - කාලය අවසාන වෙමින් පවතී
45 min
The Paradise (Das Paradies) - පාරාදීසය සහ නිමාව
1 h 13 min