⚠ Player Notice: 🔴 Google Drive & YT Player වැඩ කරනවා. GD Player Not Working Now. Videos Play වෙන්නේ නැතිනම් Download කරගෙන බලන්න.

Between the Time (Zwischen der Zeit) - කාලය අවසාන වෙමින් පවතී
Episode Storyline
Across three centuries, Winden’s residents fight to break fate’s chains and save loved ones.
හය වෙනි කොටසේදී අපි දැක්කා තරුණ ජෝනාස් මාර්තාව මරලා දාලා තියනවා. ඒ වගේම ඒ බව වෙනත් ලෝකයක ඉන්න මාර්තාත් දැක්කා. අන්තිමේදී ඒකෙන් කම්පනය වුණ මාර්තා තමන්ගේ කොණ්ඩේ කෙටි වෙන්න කපාගත්තා. මේ අතරේ උල්රිච්ව හොයාගෙන එන චාලට් පෙනී දෙකේ තියෙන්න පුළුවන් සම්බන්ධය ගැන කියනවා. ඒ සාක්ෂි ඔස්සේ ඉදිරියට යන උල්රිච් හොයාගන්නවා බංකරයේ ඉන්නේ එයාගේ සහෝදරයා වුණ මැඩ්ස් කියලා. මේ අතරේදී ඇලෙක්සැන්ඩර් බාර්ටොස්ට කියනවා එයා තමයි අවුරුදු 33කට කලින් මිනීමැරුමක් වෙනුවෙන් සැක කරපු බොරිස් කියන්නේ කියලා. ඒ වගේම හැනා මේ හේතුව යොදාගෙන ඇලෙක්සැන්ඩර්ට තර්ජනය කරන බවත් එයා බාර්ටොස්ට කියනවා. ඉතින් මේ දේවල් සිද්ධ වෙන අතරේ ලෝක විනාශයට තියෙන්නේ පැය කිහිපයක් විතරයි. ඊව් සහ ඇඩම් මේ අතරේදී තම තමන්ගේ සැලැස්මවල් මෙහෙයවනවා. ඊව් තමන්ගේ ලෝකය තවදුරටත් බේරගන්න පුළුවන් බව විශ්වාස කළත් ඇඩම් ලෝකය අවසන් කරන්න උත්සාහ කරනවා. මේ අතර හත්වෙනි කොටස ආරම්භ වෙන්නේම විද්‍යාත්මක පරීක්ෂණයක් ගැන පැහැදිලි කිරීමකින්. ෂෝඩිංගර්ගේ පූසා කියන මේ සංකල්පය එකම අවස්ථාවේ එකිනෙකට විරුද්ධ දේවල් දෙකක් පැවතීම ගැන විස්තර කෙරෙනවා. එක් පසකින් අනෙක් පසට වෙනස් යතාර්ථයන් කීයක් පැවතීමට හැකිද?
More from Season 3
Deja‑vu - කාලයේ අභිරහස් වලින් පිරි නව ලොවක්
1 h 02 min
The Survivors (Die Überlebenden) - තම ආදරණීයන් සොයා
60 min
Adam and Eva - සදාකාලික බැඳීම
57 min
The Origin (Der Ursprung) - අවසානය තමයි ආරම්භය
1 h 04 min
Life and Death (Leben und Tod) - ජීවිතය සහ මරණය
1 h 04 min
Light and Shadow (Licht und Schatten) - ආලෝකය සහ අඳුර
59 min
Between the Time (Zwischen der Zeit) - කාලය අවසාන වෙමින් පවතී
45 min
The Paradise (Das Paradies) - පාරාදීසය සහ නිමාව
1 h 13 min